මචං ඔයාල දැකල ඇති යූටියුබ් එකේ උඩ රතු ප්රෝග්රස්බාර් එකක් යනව රික්වෙස්ට් එකක් කරාම. මට ඕන ඒවගේ බාර් එකක් හැබැයි එක පැත්තකින් පටන් අරන් අනිත් පැත්තට ඉවර වෙන එකක් නෙමේ. අර නයිට් රයිඩර් කාර් එකේ ලයිට්ස් වගේ දෙපැත්තට මූ වෙන එකක්. මට css වැඩිය බෑ මේ වගේ එකක් හදාගන්න. හදල ඕන නෑ තියෙන තැනට රිෆර් කරත් ඇති.
මට ඕන ඒ css class එක body tag එකට දැම්මම window එකේ උඩ ඒ ඇනිමේෂන් එක පටන්ගන්න ඕන. class එක තියෙන කන් ඒ ඇනිමේෂන් එක වැඩ කරන්න ඕන. මට මුලුවනිනේ ඒ ක්ලාස් එක අයින් කරාම ඒ ඇනිමේෂන් එක අයින් කරල දාන්න.
මට මේක ඕන ඇජැක්ස් යූස් කරන පේජ් එකකට.