HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    CSSS කියන එකාගේ ට්‍රෙඩ් එල 300ක් විතර බලල එකෙක් වත් රිප්ලයි එකක් වත් නෑ.....
    මාගෙ ප්‍රණාමය :lol::lol::lol:
    අසරණය ඌම බම්ප් කරනව...

    අන්න එහෙමයි ඉන්න ඕනෙ.. කබ්බො ෆෝම් නොකර
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    මීලග ජනාධිපතිවරයා දැන් ඉන්න පවුල් ගහකින් නෙවෙයි.ගෝටා දැම්මත් උපරිම ලක්ෂ 50යි.මම මේක කියන්නේ 2018 ආසන්න මැතිවරනය පදනම් කරගන.මේකේ 80%ක් චන්දය දැම්මා.ඒකේන් පොහොට්‍ටුව ගත්තේ ලක්ෂ 50ක්. ඉතිරි 20% න් සීයට තුනයි ජනාධිපතිවරනයට එන්නේ. ඒකේන් ලක්ෂ 68ක ඉලක්කයක් නෑ.මේ අනුව එන ජනාධිපති අලුත්ම නායකයෙක්.


    මේ රටේ ජනතාව රාජපක්ෂ පවුල් ගස් වලින් බන්ඩාරනයක පවුල් ගස් වලින් වික්‍රමසිංහ පවුල් ගස් වලින් හෝ ප්‍රේමදාස පවුල් ගස් වලින් නව නායකයො නෙලන්න යන්නේ නෑ.ජනතාවට ඕන අලුත් කෙනෙක්


    අනේ හුකේ. මරා පුක උඩ දාගෙන කරලා ප්‍රාදේශියා සබාවෙන් ගත්තේ ලක්ෂ පනහයි.මේකේ 80% වෝට් කරපු එකක්. ලක්ෂ 18ක් තව හොයන්න එක්කො යූන්පි එකෙන් ගන්න ඕන.නැත්නම් සිරාගෙන් ගන්න ඕන.සිරාගෙන් වැඩිම උනොත් ලක්ෂ 4ක් ගනී.යූන්පි එකෙන් නම් හම්බ වෙන්නේ නෑ.උපරිමය ගෝටා ලක්ෂ 54ක්. මම කියන්නේ ලක්ෂ 40ට වඩා බෑ.


    ලක්ෂ 50න් මොන විප්ලවද?:lol:

    Paw ithin :lol::lol: