rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    silencer 1i tank1i tika kaalayak yaddi yanawa,samahara ewala allla hitinawa godak kal,wena kiyanna waradak na
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    150 විතර වෙනවා දැන් මගේ හිතේ ,
    පෙට්‍රල්නම් හොදටම කරන බයික් එක ඕක තමයි .. සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකත් හොදයි ct 100 එකට, වැඩි වැඩ දාන්නේ නැතුව අර පිරිමැස්මෙන් ගමන් යන්න හොද බයික් එකක් ,
    එයිට වඩා ටිකක් ලස්සන එකක් ඕනෙනම් ප්ලැටිනා එකක් බලන්න , ගානේ පොඩි වෙනසයි ඇත්තේ ,,

    ela+++++++
    Matath dana gnna oni. Ehenm platina gnnada?