Machan den CT100 brand new bike ekak keeyak wenawada? Me bike eka hodai neda? Danna ekek poddak kiyapllako 



Last edited:


hodai fuel thamai wena dewal nam anthimai![]()
brand new gaththoth ikmanata kedida?
Parts gewenawa wedida? Mekak thiyenawa nam poddak kiyapanko ban

ow bn parts nam gewenwa eka depend wenne use karna widihata mchn service ekak dala maintain karanwa nam ehema leak enne nah bn onima ekaka mekai wade dura gaman walata nam amarui bn![]()

mata ganan wedi banඔය ප යන්න ගන්න එපා බන් ගන්නවා නම් Pulser 135 ගනින්

bump... ගනින් බන්. ඕවා ගැන අහන්න දේවල් තියනවද.. සෙඩ් එකක් ලගින් ගියත් ඇති.
150 විතර වෙනවා දැන් මගේ හිතේ ,
පෙට්‍රල්නම් හොදටම කරන බයික් එක ඕක තමයි .. සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකත් හොදයි ct 100 එකට, වැඩි වැඩ දාන්නේ නැතුව අර පිරිමැස්මෙන් ගමන් යන්න හොද බයික් එකක් ,
එයිට වඩා ටිකක් ලස්සන එකක් ඕනෙනම් ප්ලැටිනා එකක් බලන්න , ගානේ පොඩි වෙනසයි ඇත්තේ ,,


ඔය ප යන්න ගන්න එපා බන් ගන්නවා නම් Pulser 135 ගනින්
මලාට ගන්න එපා, 135 එක නම් අත්දැකීමෙන් කියන්නේ.
pulsar 135 mage lagath thienawa 1 year used 2nd hand gaththe, loku awulak na running repairs nam ithin kohomath enawane.

1.30/= da koheda... mage tiyanava danata 77400km duwala tiyenne engine eke oil seal wagayak maru karaa 1500/= yanna ati wen akisima repair ekaka karala naha.. normal maintanance pamanai karanne.... ekat dan dan kudammage salakili.. 2007 modal ekak...
habai plug ekakin duwanne 10000km.. (thawa divvaki bt mata wadak naha...)
anek hama deeema normalll...
ovva aul nati bike ban...............................!!!!!!!!!! B'new gannava nam first 1000km engine eka aduwen karakavenna RPM aduwen duwanna season wenna ita passe normal service pamanai...... & breaks anan manan running repairs pamanai..
danata use karala tiyana (more than 6 months)
bajaj pulsar 150 / 180 (katu/digital)
Yamaha TZR 125
Honda VTR 250
Honda XR baja 250
Honda CB400 (still using)
fuel side eken pirimasum + + daayakama bike eka.... CT100 eka...
