CTH-Tourism & Hospitality Qualification එක ගැන දන්නවද ?

foxrulz99

Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    CTH-Tourism & Hospitality Qualification එක ගැන දන්නවද ?

    Confederation of Tourism and Hospitality - CTH


    cth.jpg


    මේ qualification එක තියෙන අය ඉන්නවද ? මේකේ එක ලංකාවේ නම් දෙන්නේ Path Academy wage institute කීපයක විතරයි . මේ qualification eka intentionally valid එකකක් ද? Tourism and Hospitality field එකේ තැනක් තියවනවද මේ සුදුසු කමට? Tourism and Hospitality Level 7 postgraduate. වෙනකම් යන්න පුළුවන්.
    දන්නා අය poddak kyantako..