CTO තෝ ගෙදර පල (CTO GTFO)

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
ඔෆිස් එකේ කුජිතම වැඩ දෙක කරපු මැනේජර් කෙනෙක් හිටියා, මතක්වුන එකේ එකත් කියන්නම්
1 server රූම් ups power off කලා ගෙදර ලයිට් ගියා වගේ ඔක්කොම සර්වර්ස් ඩවුන්.:P
2 අලුතින් ආපු එකෙක්ට වැඩ පෙන්නන්න ගිහින් PWRDWNSYS *IMMED ටයිප් කරලා ආතල් දිදී ඉදලා එන්ටර් එබිලා කියහන්කෝ........... බලන් ඉද්දෙද්දී සර්වර් එක ඩවුන් වෙනව....... රටවටේ බ්රාන්චස් 50 කට කිට්ටුව එක දිගට කෝල්ස් සිස්ටම් එක නැතිව. දිමිගොට්ටට පොල්ලෙන් ගැහුව වගේ........
:P:rofl:

Worked on a company where the senior systems admin had no idea wtf is he doing.
He had no idea how mail clients works. Good old days. :lol:
 

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ

    knowledge in PC hardware will be an added advantage :lol:
    IT executive kiyanne ithin all rounder thamai :rolleyes: company eken company ekata requirements wenas wenwane. samahara un graphic illaddi thawa ekek networking illanawa.
    oke epa ma wena siddiya enne exp illaddi thamai. lankawe ad wala nan padi madiwage wage. Duty ekanan thiyenawa pituwak withara. eeta wadiya hodai graphic designer kenek wenwa :baffled:

    Lankawe koi job ekada bn salary athi? :rofl:

    It executive un ganne software installtion, pc issues, troubleshoot, network stuff, ethakota company eke social profiles maintain karanna ne..ewata post hadanna graphic knowledge one...graphic designer kenek wenna ita wada knowledge onane bn graphic gana..:yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    IT excutive nikan all rounder wage :baffled:
    networking , web ,graphics okkoma oni:P
    ekath hapan minimum 3yrs experience illanawa:rofl:

    ඔව් බන් එපාවෙනවා
    3 years exp තිබබ්ට හැම උත්තම කරලා නැනේ :(:(


    Nathuwa ithin IT executive wela wena monaa karannada? :P

    Hardware technician la kiyalath post thiyenawa pc repair karana unta :yes:

    මට network හරි system පැත්තට හරි යන්න තියෙනවනම් තමා හොදම බන්
    ඔය මගුලේ පොස්ට් එකේ ඉදල මටත් එපා වෙලා ඉන්නේ
    දන් කරන යන ඒවා ඉවර වෙච්ච ගමන් රට හරි පයිනවා
    එපාවෙලා ඉන්නේ උත්ත
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Lankawe koi job ekada bn salary athi? :rofl:

    It executive un ganne software installtion, pc issues, troubleshoot, network stuff, ethakota company eke social profiles maintain karanna ne..ewata post hadanna graphic knowledge one...graphic designer kenek wenna ita wada knowledge onane bn graphic gana..:yes:

    oka smahara company wala wenas ne. samahra welwata marketing skills anan manan illuwata samahara ewage ehema na. unge thiyena dewal okkoma eka mans gen kunu kolleta karaganna hodama system eka IT Excutive :P
    graphic designing maha loku deyak oni na bn godak than wala. press wala balahanko samahara welawata wadak karaganna gihama inna unta wadiya api hodata karanawa :angry:
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    ඔව් බන් එපාවෙනවා
    3 years exp තිබබ්ට හැම උත්තම කරලා නැනේ :(:(




    මට network හරි system පැත්තට හරි යන්න තියෙනවනම් තමා හොදම බන්
    ඔය මගුලේ පොස්ට් එකේ ඉදල මටත් එපා වෙලා ඉන්නේ
    දන් කරන යන ඒවා ඉවර වෙච්ච ගමන් රට හරි පයිනවා
    එපාවෙලා ඉන්නේ උත්ත


    mam dan 2yrs walata withara kalin hena game ekak dunna executive yanna experiance ganna . hari giye na atharala damma :P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    mam dan 2yrs walata withara kalin hena game ekak dunna executive yanna experiance ganna . hari giye na atharala damma :P

    ව ගැන හිතන්න එපා
    මන් ඉස්සරහට කරනන් යන්න හදන දෙයක් උබට කියන්නම්
    උඹේ skills ටික සුපිරියට හදාගනින්
    එකිව්වේ උඹ යන්න හිතන පැත්තෙන්
    උදා
    admin නම්
    servers,routers,firewalls,Linux,windows,scripting,database ඔය ඔක්කොම ටික ටික ඉගෙනගනින් සෙල්ෆ් study හෝ කෝර්ස් හරි කාගෙන් හරි අහගෙන හරි
    ඊටපස්සේ ඔය vendor certifications කරහන්
    ඒ ගමන් freelance වැඩ network side එකට අදාළ දේවල් හොයන කරහන්

    දන් හදපන් CV එකාක්
    දාපන් උඹ දන්නා දේවල් ගැන brief,කරපු certficate
    වැදගත්ම එක exp මේක වෙනස් කරන්න කලින් දෙපාරක් හිටහන් උබට ඕනෑම තත්වෙකදී දැනට තියෙන knowledge එකෙන් ගේම ගහන්න පුලුවන්ද කියල ඇත්තටම experienced එකෙක් වගේ
    පුලුවන්නම් shape එකේ වෙනස් කරහන්
    ref දානකොට උබ ගැන හොදට දන්නා එවුන් දෙන්නෙක්ව දාහන්
    යන්න පුල්වුඅන්

    ඔතන ගොඩ යන පොයින්ට් එක තමා පුළුවන් තරම් මහන්සි වෙලා වෙන එකෙක් exp වලින් හදාගන්න දැනුම උඹ තනියම මහන්සි වෙලා අරුට වඩා පර්පුර්ණ වෙන එක
    කරන්න අමර්යුයි
    එත් ඉන්ටර්විව් වල ඉල්ලන බහුබූත requirement (විශේහ්ස්යෙන් exp) අවුල ලෙහාගන්න වගේම ජොබ් එක ගොඩදාගන්න පුළුවන් වෙයි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඩෙන්ටල් ෆැකල්ටියෙ ඉන්න කාලේ අයිස් ගහ ගහ ඉදලා, ගිරව දාල ක්ලාස් එකක් ගහනවා. ප්‍රැක්ටිස් කරන්න ගියාම මිනිස්සුන් ගේ දත් කනවා....

    දවසක් මගේ යාළුවෙක් ගේ ක්ලිනික් එකකට ලෝකම් ඩොකෙක් ඉල්ලලා ආවා පොරක්. මගේ යාළුවා-ඇත්තටම රූමා- ටිකක් බර සාර ක්ලිනික් එකක් කරන්නේ. උඩ තියන බර සල්ලි අතු තමා එන්නේ. මේ කියන හාදය ආවේ මමත් ඉන්න වෙලාවක මගේ යාළුවගේ ක්ලිනික් එකට විසිට් එකක් දාලා.
    යාලුව කිව්වා එළියෙ ඉන්නවා පේෂන්ට් කෙනෙක් ඇතුලට අරං කතා කරල මට කියන්න කියලා ඩයග්නෝසිස් & ට්‍රීට්මක්ට් ප්ලෑන් එක.
    රොගියා ආවේ හක්කෙ දතක් නරක් වෙලා. රිදෙන්න අරං. පැය 48ක් ඇතුලත කැක්කුම, ඉදිමුම. ඒ මනුස්සයට ඕන දත් ප්‍රාසර්ව් කර ගන්න. අපේ අළුත් පොර ඒ විස්තර ටික ඇහුවා, ඕක දැන් කැක්කුම අරං තියෙන්නේ, ගලවන්න වෙයි කිව්වා. අඩුම ගානේ එග්සැමිනේෂන් එකක් වත් නෑ.
    මගේ යාළුව වැඩේ අතට අරං ලෙඩාව යැව්වා බෙහෙත් දීලා, මොකද පැසවලා කැක්කුම අරං තියෙද්දී මොනවත් කරන්න බෑ.
    අපි කිව්ව අර හාදයට තමන් ගේ ඩයග්නෝසිස් & ට්‍රීට්මන්ට් එක ජස්ටිෆයි කරන්න කියලා.
    පොර ගේ උත්තරය.
    “ලේසියි නේ ඩොක්ටර් දත් ගැලෙව්වාම“:growl:
    ඔන්න පොරවල්.......

    මගේ යාලුව ඇහුවා මොඩන් ඩෙන්ටිස්ට්‍රි ගැන දන්නව ද කියලා. ඔව් ලු.
    මොඩර්න් ඩෙන්ටිස්ට්‍රි වල බේසික් නෝර්ම් එක මොකක්ද කියල ඇහුවාම පොර කියනව “ට්‍රීට් එකෝර්ඩින්ග්ලි“ ලු!!!!!!(මොඩර්න් ඩෙන්ටල් ට්‍රීට්මන්ට්ස් වල බේසික් ම තියරිය ප්‍රිසර්ව් ද ඩෙන්ටිෂන්)

    මගේ යාලුව කිවවා මල්ලි ඔයා ඔය මහියංගනේ වගේ පැත්තක ඩෙන්ටල් එකක් බලන්න කියලා!!!!
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    machan oya mona unath CTO athe thama business eka thiyenne....samahara companice wal higest ma salary ek ganne CTO..moko business eke hama secret ekakma,process ekakma CTO thama handle karanne...

    danna widihata cocacola eke CTO o thama e mix eka protect karanne....
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    Thread Title එක දැක්කම මු මොන හරුපයක් කියනවද කියල හිතනවා ඇති IT field එකට අලුත් අයට , CTO එහෙම නැත්නම් chief technology officer (wiki: CTO ) නමේ ඉදන් තියෙනවා ආයතනයක මොනවගේ වගකීමක් පැවරිලා තියෙන්න කෙනෙක්ද කියල. කොහොම උනත් CTO කියන position එක ලංකාවේ ටිකක් අඩුයි. (හිගන පඩියට වැඩ ගන්න ආශික් ලන්තේ මොන CTO ලද ඉතින්) :dull:

    මෙහෙමයි කථාව මේක වෙන්නේ වෙන රටක, Junior Developer කෙනෙක් එනවා මුල්ම දවසේ වැඩට ඌට ලැබෙනවා instruction manual එකක් password අනන් මනං ඔක්කොමත් එක්ක වැඩේ කියන්නේ පැය දෙකකින් මු production database එකම වනසනවා, පහල විතරේ කියනවා ඌ මෙහෙම,:frown:
    (https://np.reddit.com/r/cscareerque...ccidentally_destroyed_production_database_on/)


    7cVvuVF.jpg


    මේක බැලුවම මුලින්ම මට හිතුන දේ එහෙම ගෙදර පල කියන්න පුලුවන්ද, කෝ යකෝ backups, කෝ යකෝ disaster recovery ප්ලෑන් එකක් කෝ යකෝ DLP ප්ලෑන් එකක්. කොටින්ම CTO කෙනෙක්ට මේ වගේ ලොකු talk issue කරන්න පුලුවන්ද එහෙනම් HR එකක් අල කන්නද, මුට legal action එකක් ගන්න පුලුවන්ද අන්තිමටම හිතුන දේ තමයි production database එකක් පැය දෙකක් වැඩ කරපු junior developer කෙනෙක්ට විනාස කරන්න පුළුවන් නම් මොන මගුලකටද CTO කෙනෙක් ඉන්නේ. කොහොම හරි මේ සීන් එක ටිකක් viral උනා අපි කව්රුත් දන්න Eli the Computer Guy මේකට ප්‍රතිචාර දක්වලා තිබුනේ මෙහෙම, මම හිතන්නේ field එකේ ඉන්න හැම කෙනාම වගේ මේක බලල තිබුන නම් හොදයි (Strong language 16+)



    අන්තිමට මට හිතුන දේ ලංකාවෙත් මේ තත්වය මෙහෙමම තමයි නේ කියල මගේ field එක Network ,System පැත්ත ලංකාවේ තියන ප්‍රදාන පෙලේ IT, hospitality, healthcare සමාගම් කීපයක් එක්ක project කරලා තියෙනවා ඒ IT team ඒ IT managers ල එක්ක කථා කරලා තියෙනවා, අනිතිමට මට හිතුන දේ තමයි කොහොමද මේ අය මේ පුටු වලට ආවේ කියන එක ලගකදී meet උන IT manager කෙනෙක් එක්ක කතාවට සෙට් උනා පොර කියවන්නේ novell linux, Sun java ගැන මට වඩා පරණයි පොර කථා කරන technology, IT team එක ඊට හපන්. තව එකෙක් meet උනා පොර network ඇඩ්මින් කොලොබ මැද තියෙන එක්තරා තරු පන්තියේ resident එකක ඌ tracert කියන බාලාංශ පන්තියේ command එක වත් දන්නේ නෑ. අන්තිමට මට හිතුනේ අනේ අපොයි ලංකාවේ technology වල උඩ හරියේ පුටු වලට ගිය කලක් කියලා.

    මේක මම පොර සංදේශය වත් මම the man ජාතකය වත් නෙවි මට කාලෙක ඉදන් හිතුන දෙයක්, මම ලගකදිත් දැක්ක down south මල්ලි කෙනෙක් කාටද junior කෙනෙක්ට පොර talk issue කරලා දෙන්නම වැලි නානවා එලකිරියේම දාගෙන. මෙහෙමයි software development, Engineering field එකේ තත්වය මීට වෙනස් ඇති මම ඉතින් දන්නේ නෑ...... සංවාදයට විවෘතයි :)

    ලංකාවෙ හැම ක්ෂෙස්ත්‍රයම ඔය වගෙ තමා .ටැලන්ට් එකට අප්ඩෙට් වෙන දැනුමට නෙමෙ තැන.
    වයසින් පරණ වීම, ගිය යුනිවර්සිටිය හො පාසල ලොකුයි කියන එකක් වීම. පිට රට නම් කොයි යුනි එකෙ ඩිග්‍රි එක ගැහැව්වත් අප්ඩෙට් උනෙ නැත්තම් චකබ්ලාස්ට්. මන් කිව්වෙ මෙ දියුණු රටවල් වල, ඩොකාලා උනත් එක්සැම් කරන්න ඔනෙ යම් කාලසීමාවකින් පසුව. අළුතෙන් එන වෛද්‍ය සඟරා කියවන්න ඔනෙ. හැම ක්ෂෙස්ත්‍රයක්ම එහෙමයි. එහෙ තියෙන වෘතීය සංගම් වලින් ගොඩක්ම කෙරෙන්නෙ වෘතිකයන්ගෙ අයිතීන් වගෙම ක්ෂෙස්ත්‍රයෙ නව ප්‍රවණතා හඳුනාගෙන එව්වාට වෘතිකයන් හුරුකිරීම .එත් අපෙ වෙන්නෙ වැඩ වර්ජන උද්ඝොෂන, අප්ඩෙට් වීම බිංදුවයි. එත් අපෙ රටෙ සක්ෂරතාව ලිවිමට කියවීමට සීමා වෙච්ච නිසාත් උගත්කම පොතට සීමාවෙච්ච නිසාත් බහුතර මිනිස්සුන්ට ඔව වැටහීමක් නැහැ. බොරු තත්වෙ විතරයි .