CTRL+ALT+DEL~හොයාගත්තේ~කවුද???

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    CTRL+ALT+DEL~හොයාගත්තේ~කවුද???

    කවද හරි ඔබ හිතලා තියෙනවද කවුද මේ

    "CTRL + ALT + DEL " හොයාගත්තේ කියාලා???
    :oo::oo::oo:
    images



    නැ.... මම හිත‍න්නේ නැ කියාලා! මොකටද ඕවා නේද??
    මාත් එහේමයි! :lol::lol:

    ඒත් මැෂින් එක ස්ට්‍රක් වුනු ගමන්ම අත නම් නිකන්ම යනවා!
    ඇයි මැෂින් එක ලොක් කරලා ගියාමත්...:):)

    මේක හොයාගත්ත පුද්ගලයා මේකට අදාල වුනු කෝඩ් එක source code ලියන්න ගත කරලා තියෙන්නේ විනාඩි 01 තත්පර 23!:shocked::shocked:

    ඔහු තමා ඩේවිඩි බ්‍රැඩ්ලි


    david-bradley.jpg



    ඔහු 2005 මාර්තු 25 අවුරුදු 29 ක් IBM ආයතනයේ නොමැකෙන සේවයක් කොට විශ්‍රාම ලැබුවා! පරිගණකයක් අප දෙන commands එකක් ගොඩාක් වෙලා කරන්නේ නැතිව ඉන්නව නම් මේ යතුරු තුනට අනිවාර්යයෙන්ම ප්‍රතිචාර දක්වනවා!


    david-bradley.jpg



    1980 දි වැඩ කරමින් සි‍ටි 12 අතරින් ඔහු මේ කාර්ය මැනවින් ඉ‍ටුකලේ පරිගණක ඉංජිනේරුවන් මුහුණ පා සිටි විශාල ගැටලුවක් නැතිකර දමමින්! :nerd::nerd:

    මොකද සරලවම පරිගණකය මේ කෝඩ් 01 නැවත ආරම්භ කල හැකි වීම නිසායි.


    ඔහුගේ සොයා ගැනීම ගැන ඔහු පවසා ඇත්තේ

    මම Ctrl-Alt-Delete,සොයා ගැනීමට වඩා ගොඩක් දේ කලත් මා ඉතා ජනපිය වුයේ මෙයින් බවයි..:):)



    නමුත් දැන් අයි බි එම් සමාගම සොයා ගත් මෙම Ctrl-Alt-Delete, බහුලව යොදා ගන්නේ Microsoft සමාගම විසිනි..


    images



    ඒ ගැන ඔහු කියා තිබුනේ මම එය සොයා ගත්තත් බිල් ග්‍රේට් එය ඔහුගේ Microsoft's Windows operating system වල වැඩ නොකල සැනින් යොදා ගැනීමට සලසමින් එය ජනප්‍රිය කරවුවා!එම නිසා ඔහු කවදා හෝ පැරදුනත් මම දිනුම්!


    images

    "I may have invented it, but Bill gates made it famous by applying my formula When ever any Microsoft's Windows operating system made by him CRASHES,
    Thus I win when ever he looses..........."
    "David Bradley"




    මෙහි සියලු අයිතිය චාමික සහෝදරයා සතු වේ
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    I win when ever he looses........... :lol:
    එල එල! :) කිව්වට ස්තුතියි!