"CTRL+ALT+DEL "

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    [FONT=&quot]කවද හරි ඔබ හිතලා තියෙනවද කවුද මේ
    [/FONT]
    "CTRL + ALT + DEL "[FONT=&quot] හොයාගත්තේ කියාලා[FONT=&quot]???:oo::oo::oo:[/FONT][/FONT]
    images


    [FONT=&quot]නැ[FONT=&quot].... [/FONT][FONT=&quot]මම හිත‍න්නේ නැ කියාලා[/FONT][FONT=&quot]! [/FONT][FONT=&quot]මොකටද ඕවා නේද[/FONT][FONT=&quot]?? [/FONT][FONT=&quot]මාත් එහේමයි[/FONT][FONT=&quot]! :lol::lol:[/FONT][/FONT]

    [FONT=&quot]ඒත් මැෂින් එක ස්ට්‍ර[FONT=&quot]ක් වුනු ගමන්ම අත නම් නිකන්ම යනවා[/FONT][FONT=&quot]! [/FONT][FONT=&quot]ඇයි මැෂින් එක ලොක් කරලා ගියාමත්[/FONT][FONT=&quot]...:):)[/FONT][/FONT]

    [FONT=&quot]මේක හොයාගත්ත පුද්ගලයා මේකට අදාල වුනු කෝඩ් එක source code[FONT=&quot] ලියන්න ගත කරලා තියෙන්නේ විනාඩි [/FONT][FONT=&quot]01 [/FONT][FONT=&quot]තත්පර [/FONT][FONT=&quot]23!:shocked::shocked:[/FONT][/FONT]

    [FONT=&quot]ඔහු තමා ඩේවිඩි බ්‍රැඩ්ලි
    [/FONT]
    david-bradley.jpg


    [FONT=&quot]ඔහු [FONT=&quot]2005 මාර්තු 25 අවුරුදු 29 ක් [/FONT]IBM[FONT=&quot] ආයතනයේ නොමැකෙන සේවයක් කොට විශ්‍රාම ලැබුවා! පරිගණකයක් අප දෙන [/FONT]commands[FONT=&quot] එකක් ගොඩාක් වෙලා කරන්නේ නැතිව ඉන්නව නම් මේ යතුරු තුනට අනිවාර්යයෙන්ම ප්‍රතිචාර දක්වනවා! [/FONT][/FONT]

    david-bradley.jpg


    [FONT=&quot]1980 දි වැඩ කරමින් සි‍ටි 12 අතරින් ඔහු මේ කාර්ය මැනවින් ඉ‍ටුකලේ පරිගණක ඉංජිනේරුවන් මුහුණ පා සිටි විශාල ගැටලුවක් නැතිකර දමමින්! :nerd::nerd:
    [/FONT]
    [FONT=&quot]මොකද සරලවම පරිගණකය මේ කෝඩ් 01 නැවත ආරම්භ කල හැකි වීම නිසායි.[/FONT]

    [FONT=&quot]ඔහුගේ සොයා ගැනීම ගැන ඔහු පවසා ඇත්තේ[/FONT]

    [FONT=&quot]මම Ctrl-Alt-Delete,[FONT=&quot]සොයා ගැනීමට වඩා ගොඩක් දේ කලත් මා ඉතා ජනපිය වුයේ මෙයින් බවයි..:):)[/FONT][/FONT]

    [FONT=&quot]නමුත් දැන් අයි බි එම් සමාගම සොයා ගත් මෙම Ctrl-Alt-Delete,[FONT=&quot] බහුලව යොදා ගන්නේ [/FONT]Microsoft[FONT=&quot] සමාගම විසිනි..
    [/FONT]
    [/FONT]
    [FONT=&quot]
    images

    [/FONT]
    [FONT=&quot]ඒ ගැන ඔහු කියා තිබුනේ මම එය සොයා ගත්තත් බිල් ග්‍රේට් එය ඔහුගේ Microsoft's Windows operating system[FONT=&quot] වල වැඩ නොකල සැනින් යොදා ගැනීමට සලසමින් එය ජනප්‍රිය කරවුවා!එම නිසා ඔහු කවදා හෝ පැරදුනත් මම දිනුම්![/FONT][/FONT]

    [FONT=&quot]
    images

    [/FONT]​

    [FONT=&quot]"I may have invented it, but Bill gates made it famous by applying my formula When ever any Microsoft's Windows operating system made by him CRASHES,
    [FONT=&quot] Thus I win when ever he looses..........."[/FONT]
    [FONT=&quot] "David Bradley"[/FONT]
    [/FONT]​
    [FONT=&quot]
    [/FONT]
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    apith oya 3 ebuwata danne nane baw kawda oka hoya gaththe kiyala ela ela ada idala mathak wei uba nisaaaaaaa
     

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    source code[FONT="] ලියන්න ගත කරලා තියෙන්නේ විනාඩි [/FONT][FONT="]01 [FONT="]තත්පර [/FONT][FONT="]23![/FONT][/FONT]
    මාර මීටරයක්නෙ:oo::P:rofl:

    You must spread some Reputation around before giving it to chamikawp again
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    එල එල ස්තුතියි බෙදගත්තට...:)
    හැබැයි දැන්නම් Ctrl+Shift+Esc... :P