[Ctrl] + [Alt] + [DELETE] සහ ජීවිතයේ අරමුණු

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    [Ctrl] + [Alt] + [DELETE] සහ ජීවිතයේ අරමුණු

    ජීවිතය තුල බලාපොරොත්තු, සිහින, අරමුණු
    විය ගොඩක් විසිරි... අද. හැම තැනම ....
    කලක් ගතවුනු විට සමහරක් ඉන් මැකී යනු
    ඇත නොදැනීම.... නොකියාම

    ඉටුනොවු දේ ගැන කනගාටුවී පලක් නැති මුත්
    සිතින් වියැකුනු ඒ සිහින අද මතක් වේ විටින් විට.....

    පලක් නැත අද ඉන්....
    කාලය ගතව ඇත මටද නොකියාම අද.

    පරිඝනකයද අසල හිඳගෙන කල්පනා කරමින්
    සිටින විට එයත් නොදැනීම ඇත...නිසොල්මන්ව
    Task Manager පිහිට පැතුවෙමි.... නැවත පරිඝනකයට පණ දෙන්න

    එහි සැඟව ගිය අරුත වැටහුනා....
    කිසිදිනක නොසිතු ලෙසින...

    කෙතරම් වැඩ අධික වුද...එය අනලස්ව සිදු කරයි
    වැඩ සියල්ලම පිළිවෙලට....
    හැම වැඩක් වෙනුවෙන්ම... වටිනාකමක් දී තිබෙයි...
    අඩු, වැඩි ලෙසින් සියළු දේ අවසන් කරයි.... ඉක්මනට...
    අතපසු නොවේ කිසි දෙයක් ඒ නිසා කිසි දාක.

    ජීවිතේ අරමුණු වෙනුවෙන් වටිනාකමක්...
    නියම කලේ නම්..... ඒ ලෙසම...
    සියළු අරමුණු ජය ගන්ට හැක.....
    නොවි පසුතැවිලි...... මතු දාක....

    යන්ත්‍රයක් වුවද, මිනිසෙක්ට තේරුම් කර දුන්
    ඒ පාඩමට තුති පුදමි අද මේ ලෙසට....

    :):)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අදහස නම් නියමයි මචං...:)
    ඒත් අපේ ජීවිතයට වුනත් දරාගන්න පුලුවන් ප්‍රමානයක් තියෙනවා.. පරිගනකයටත් එහෙමනේ.. ඒක ඉක්මවා ගියොත් අපිවත් ගල් වෙනවා.. ඒත් අපේ ජීවිත වල ctrl alt del ඔබන්න operator කෙනෙක් නෑ.. අපිම තමයි ඒක කරගන්නත් ඕනේ..
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    Thnx, Bro. :)

    හරිම අපූරුයි සහෝ.
    ජීවිතයට වටිනා පාඩමක් සමඟ අපුරු පද එකතු කිරීමක්.

    Thnks wewa. :)

    අදහස නම් නියමයි මචං...:)
    ඒත් අපේ ජීවිතයට වුනත් දරාගන්න පුලුවන් ප්‍රමානයක් තියෙනවා.. පරිගනකයටත් එහෙමනේ.. ඒක ඉක්මවා ගියොත් අපිවත් ගල් වෙනවා.. ඒත් අපේ ජීවිත වල ctrl alt del ඔබන්න operator කෙනෙක් නෑ.. අපිම තමයි ඒක කරගන්නත් ඕනේ..

    එතනදි තමා බන් Priority එකක වැදගත් කම තියෙන්නේ...අපි සේරම High Priority එකකින් වැඩ කරන්න යනවා. ඉතින් ටික දවසකින් අපි නිකම්ම Stuck වෙනවා. ඒ හැම අරමුණකටම...ඒකේ වැදගත් කම අනුව.... Priority එකක් දුන්නොත් Stuck නොවී දිගටම වැඩ කරන්න පුළුවන්. :)

    හැබැයි..... ඇත්තටම.... Operator කෙනෙක් නැති නිසාම.... හොඳට කල්පනා කරලා... අනිවා වැඩ කරන්න වෙනවා. :yes:
     
    malithbro

    Member
    Jul 26, 2010
    15
    0
    0
    ජීවිතය තුල බලාපොරොත්තු, සිහින, අරමුණු
    විය ගොඩක් විසිරි... අද. හැම තැනම ....
    කලක් ගතවුනු විට සමහරක් ඉන් මැකී යනු
    ඇත නොදැනීම.... නොකියාම

    ඉටුනොවු දේ ගැන කනගාටුවී පලක් නැති මුත්
    සිතින් වියැකුනු ඒ සිහින අද මතක් වේ විටින් විට.....

    පලක් නැත අද ඉන්....
    කාලය ගතව ඇත මටද නොකියාම අද.

    පරිඝනකයද අසල හිඳගෙන කල්පනා කරමින්
    සිටින විට එයත් නොදැනීම ඇත...නිසොල්මන්ව
    Task Manager පිහිට පැතුවෙමි.... නැවත පරිඝනකයට පණ දෙන්න

    එහි සැඟව ගිය අරුත වැටහුනා....
    කිසිදිනක නොසිතු ලෙසින...

    කෙතරම් වැඩ අධික වුද...එය අනලස්ව සිදු කරයි
    වැඩ සියල්ලම පිළිවෙලට....
    හැම වැඩක් වෙනුවෙන්ම... වටිනාකමක් දී තිබෙයි...
    අඩු, වැඩි ලෙසින් සියළු දේ අවසන් කරයි.... ඉක්මනට...
    අතපසු නොවේ කිසි දෙයක් ඒ නිසා කිසි දාක.

    ජීවිතේ අරමුණු වෙනුවෙන් වටිනාකමක්...
    නියම කලේ නම්..... ඒ ලෙසම...
    සියළු අරමුණු ජය ගන්ට හැක.....
    නොවි පසුතැවිලි...... මතු දාක....

    යන්ත්‍රයක් වුවද, මිනිසෙක්ට තේරුම් කර දුන්
    ඒ පාඩමට තුති පුදමි අද මේ ලෙසට....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Thnx, Bro. :)

    Thnks wewa. :)

    එතනදි තමා බන් Priority එකක වැදගත් කම තියෙන්නේ...අපි සේරම High Priority එකකින් වැඩ කරන්න යනවා. ඉතින් ටික දවසකින් අපි නිකම්ම Stuck වෙනවා. ඒ හැම අරමුණකටම...ඒකේ වැදගත් කම අනුව.... Priority එකක් දුන්නොත් Stuck නොවී දිගටම වැඩ කරන්න පුළුවන්. :)

    හැබැයි..... ඇත්තටම.... Operator කෙනෙක් නැති නිසාම.... හොඳට කල්පනා කරලා... අනිවා වැඩ කරන්න වෙනවා. :yes:
    ඔව්... ඒක නම් ඇත්ත.. ඒත් අපිට priority level එක හොයාගන්න බැරි නිසානේ ගොඩාක් වෙලාවට අපි stuck වෙන්නේ.. ::lol: