මෙහෙමයි...මිනිස්සුන්ට හදවතකුයි මොලේකුයි හම්බෙල තියනවනෙ....ඒ කියන්නෙ හිතෙන හැමදේම කරන්න කලින් කල්පනා කරල බලන්නනෙ....හිතට එන හැම දේම කරන්න කලින් දෙපාරක්වත් හිතල බලන්න මේ කරන්න යන දෙයින් මටවත් පවුලෙ කෙනෙක්ටවත් ඉස්සරහට මොනව වෙයිද කියල....පිට රට මිනිස්සුන්ගෙ මානසිකත්වයෙන් හැමදේම හිතන්න එපා...අපිට බුද්ධ ධර්මය අහන්න දකින්න ලැබෙනව ඒ මිනිස්සුන්ට වඩා....හැම මනුස්සයම තමන් අදහන ධර්මයෙන් පිට හිතන්න කැමති නෑනෙ....ගොඩක් රටවල් වල බුද්ධ ධර්මය අඩුයි...උඹලගෙ කොහොමද දන්නෙ නෑ මට නම් මගෙ ආගමෙන් හොඳ ෆවුන්ඩේශන් එකක් වැටුන හරි වැරැද්ද තෝරල බේරල ගන්න....මගෙන් මගෙ ලමයින්ට ඒක වැටෙයි....හැම දෙයක්ම කරන්න කලින් හිතන්න මොකද ආසාවල් තාවකාලිකයි....හැබැයි වෙන ඩැමේජ් එක සදාකාලිකයි....තමන්ගෙ වයිෆ් තව කවුරු හරි එක්ක ශෙයාර් කරගන්න යනවනම් තව අවුරුදු 5කින් උබල ඔක්කොම ඔය ගැන හිතන්නෙ සම්පූර්න වෙනස් විදිහකට....එතකොට කොන්ද කෙලින් තියාගන ගෑනිගෙ වත් ඒ වැඩේට සම්බන්ද උන උන්ගෙ වත් මූන බලන්න පුලුවන් වෙයිද කියල තමන්ගෙ මොලෙන් තීරනය කරන්න....මොලයක් තියෙන්නෙ පාඩම් ගොඩ දාන්නම නෙමෙයි....පිට රටවලින් විසිකරන ඔක්කොම ගන්න හදන්න එපා මොකද මමත් වෙන රටක ඉන්නෙ මෙහෙ මානසික රොගියො ලන්කාවට වඩා ගොඩක් වැඩියි....ගොඩක් මිනිස්සු කාලෙකදි කලැප්ස් වෙනව....ලන්කාවෙ මෙච්චර දූශන, වන්චා වැඩි ආගමික බැක්ග්‍රවුන්ඩ් එක කියල හිතන්න එපා...ඒව වැඩි වෙන්න හේතුව කාලෙන් කාලෙට මාරු වෙන ආන්ඩු උන් දෙයක් කරගන යනව මිසක් රටේ දියුනුවක් ගැන හිතන්නෙ නැති නිසා....ඒ දෙක පටලවගන ඉන්නෙ ගොඩක් මිනිස්සු....ඒ සයිඩ් එක ලන්කාවෙ උඩට ආවොත් ලන්කාවෙ මිනිස්සු අනිත් මිනිස්සුන්ට වඩා ගොඩක් ඉහලට යනවා....අපිත් 20-25දී ඔය වගේ ෆීලින් ආව මචන්...ඒත් ඔය වයස පන්නගනින්.....ලෝකෙ ගැන දකින්නෙ එතකොට....සෙක්ස් කියන්නෙ ජීවිතේ නෙමෙයි.....මොඩල් කෙනෙක් බැන්දත් අවුරුදු 5ක් යනකොට කලින්ට වඩා 500% ඔය උවමනාව අඩු වෙනව...දැන් දවසට 3යි පස්සෙ මාසෙට එකයි නැත්තම් දෙකයි....ඇත්ත ඒකයි....විහින් නාස්ති වෙන්න එපා....අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවෙදි හම්බෙයි.....ඔය ප්ලෙශර් එක බොහොම තාවකාලිකයි....ඕක හැදුවෙ පෝර්න් මූවි වලින් ඒ කියන්නෙ දැනට අවුරුදු 5කට මෙහා හදපු ට්‍රෙන්ඩ් එකක්....ජීවිතේ විනාස කරගන්න එපා....