Curfew අයින්_කරනවා

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    නවතම ඇඳිරි නීති නිවේදනය අද උදෑසන පොලිසිය මගින් ප්‍රකාශයට පත්කර තිබෙන අතර ඒ අනුව දිවයිනටම බලපාන පරිදි ලබන සඳුදා (27) උදේ 5 ට ඇඳිරි නීතිය ඉවත් කර ඇත. යළි ඇඳිරි නීතිය පැනවීමක් ගැන නිවේදනයේ දක්වා නැත. මේ අතර කොළඹ ගම්පහ කළුතර හා පුත්තලම
    යන දිස්ත්‍රික්ක 4 ට ඇතුළුවීම හා පිටවීම තහනම් කර ඇත.

    මෙවර නිවේදනයේ ඇඳිරි නීතිය පනවන විශේෂ පොලිස් බල ප්‍රදේශ ගැන සඳහනක් නැති අතරම නිවේදනයට අනුව කෑගල්ල අම්පාර හා මහනුවර ප්‍රදේශ කිහිපයක ඇඳිරිය ඉවත්වන බව දන්වා ඇතත් එකී දිස්ත්‍රික්ක වල අනෙක් ප්‍රදේශ ගැන සඳහනක් නැත. නැවත පැනවීමට වේලාවක් නැතිවීමද විශේෂිතය. ඒඅනුව දීර්ඝ කාලයක් ඇඳිරි නීතිය මත වසා තිබූ අවදානම් කලාප සඳුදා විවෘත වනු ඇත. නිවේදනය පහතින්

    UNa4Uy9.jpg
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    උදේ අනිල් ජාසින්හ හිරු එකේ කිව්වා.27 option ගන

    1 අදිරිනිතිය දික් කිරිම
    2. එම දිස්ත්‍රික්කවල පමනක් සෙවකයින් ආයතන වලට පොදු ප්‍රවාහන වලින් ගෙන එම.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    eth colombo yanna wdiyak nane job1ta.. kwaada wage weida colombo walata yanna open karaddi ? from Matara
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,627
    113
    Wait for presidents statment on sunday.this is not official
    ඇඳිරි නීතිය ඉවත් කරොත්, රට දිගටම වහලා බෑ ගුඩ් ජොබ් ස කියනවා.

    ඇඳිරි නීතිය දිග්ගැස්සුවොත්, මහජනතාව ගැන හිතපු නිසා ගුඩ් ජොබ් ස කියනව
     
    • Like
    Reactions: gcj

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුටත් කොවිඩ්-19 ආසාදනය වෙයි
    වැඩි විස්තර:-http://ow.ly/aTuI50zod2v
     
    kiraa

    Junior member
  • Mar 21, 2018
    36
    9
    8
    මුන්ටත් හොඳටම පිස්සු. ඔන්න බලපන් ඔය විදිහට සඳුද curfew අයින් කලොත් අනිවා ඉතාලියට උන දේ තමා ලංකාවටත් වෙන්නෙ..

    • Like
    Reactions: mldarshana

    anotherside

    Member
    Nov 14, 2018
    72
    8
    0
    ඇඳිරි නීතිය ඉවත් කරොත්, රට දිගටම වහලා බෑ ගුඩ් ජොබ් ස කියනවා.

    ඇඳිරි නීතිය දිග්ගැස්සුවොත්, මහජනතාව ගැන හිතපු නිසා ගුඩ් ජොබ් ස කියනව

    Ubala karanneth okamane anith peththata
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,627
    113
    ඇඳිරි නීතිය ඉවත් කරොත්, රට දිගටම වහලා බෑ ගුඩ් ජොබ් ස කියනවා.

    ඇඳිරි නීතිය දිග්ගැස්සුවොත්, මහජනතාව ගැන හිතපු නිසා ගුඩ් ජොබ් ස කියනව
    මට හරි වේදනයි:lol::lol:

    Curfew අයින්_කරනවා 04-25-2020 08:53 AM සා....ජිත්, සා....ජිත්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,686
    1
    57,814
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇඳිරි නීතිය ඉවත් කරොත්, රට දිගටම වහලා බෑ ගුඩ් ජොබ් ස කියනවා.

    ඇඳිරි නීතිය දිග්ගැස්සුවොත්, මහජනතාව ගැන හිතපු නිසා ගුඩ් ජොබ් ස කියනව

    aniwa:lol:
     
    • Like
    Reactions: mldarshana

    absolutel

    Active member
  • Nov 21, 2007
    716
    62
    28
    Malabe
    ඇඳිරි නීතිය ඉවත් කරොත්, රට දිගටම වහලා බෑ ගුඩ් ජොබ් ස කියනවා.

    ඇඳිරි නීතිය දිග්ගැස්සුවොත්, මහජනතාව ගැන හිතපු නිසා ගුඩ් ජොබ් ස කියනව

    :lol:
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    ඇඳිරි නීතිය ඉවත් කරොත්, රට දිගටම වහලා බෑ ගුඩ් ජොබ් ස කියනවා.

    ඇඳිරි නීතිය දිග්ගැස්සුවොත්, මහජනතාව ගැන හිතපු නිසා ගුඩ් ජොබ් ස කියනව

    ඇඳිරි නීතිය ඉවත් කරොත් මිනිස්සුන්ගේ මිනී මතින් ඡන්දෙ තියෙනව කියනව සජිත් සෑර්.

    ඇඳිරි නීතිය දිග්ගැස්සුවොත් ව්‍යවස්ථාවට ඒරෙහිව හදිසි නීතිය දානව කියනව සජිත් සෑර්.

    රුචිර සෑර් ලොක්ක කියන ඒක උස්සන් ඇවිත් වාද කරනවා
    :rofl::rofl: