Curfew අයින්_කරනවා

praveenKF

Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    මේක මගේ පෞද්ගලික අදහසක්.
    ඇදිරි නීතිය මුළු රටටම තව සති දෙකක් ඉස්සරහට ගෙනියන්න ඕනේ.
    ඊට පස්සේ ඒ ඒ පැති වල මහජන සෞඛ්‍ය පරීක්ෂකයි, ග්‍රාම සේවකයි ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකුයි කණ්ඩායමක් හැදෙනවා. ඒ කියන්නේ එක ග්‍රාම සේවක කොට්ඨාශෙකට එක කණ්ඩායමක්.
    මේ කණ්ඩායම මුලින්ම PCR පරීක්ෂණයකට ලක් වෙනවා. එයාලට කොවිඩ් 19 නෑ කියලා තහවුරු කර ගන්නවා.

    ඊට පස්සේ ඒ ගමේ ඉන්න වගකිය හැකි රාජ්‍ය නිළධාරීන් (සමථ මණ්ඩලේ ඉන්න අය හරි කමක් නෑ) 6 ක් 10 ක් අතර පිරිසක් තෝර ගන්නවා.

    එයාලටත් PCR පරීක්ෂණය කරලා එයාලට කොවිඩ් 19 නෑ කියලා තහවුරු කර ගන්නවා.

    ඊට පස්සේ එයාලා එයාලගේ ගමේ එයාලට අදාල කොට්ඨාශයේ PCR පරීක්ෂණ කරනවා හැම ගෙදරක් නෑරම. මොකද ග්‍රාම සේවක ලග සම්පූර්ණ විස්තර තියෙනවා ඒ ගෙදර ඉන්න සාමාජික සංඛ්‍යාව ගැන.
    ඒ අවස්ථාවේ ගෙදර නැති (උදා - වෙලදාමට එලියට ගිය, වෙන පලාතක හිර වෙලා ඉන්න, ළගදි විවාහ වෙලා පිට පළාතක ඉන්න අය) ගැන ග්‍රාම සේවක විශේෂ ලැයිස්තුවක් හදනවා. කොවිඩ් කාර්්‍යාංශය හරහා එදා රෑම ඒ ය පිළිබද විස්තර අදාල පුද්ගලයා ඉන්න ග්‍රාම සේවක කොට්ඨාශයේ ග්‍රාම සේවක දැනුවත් කරනවා. මොකද ඒ ග්‍රාම සේවක ලැයිස්තුවේ ඒ පුද්ගලයෝ ගැන තොරතුරු නැති හින්දා.

    ග්‍රාම සේවක පහුවෙනිදාම ඒ අයව PCR පරීක්ෂණයකට ලක් කරනවා.

    ගෙදරින් එලියට වෙලදාමට ගිය අයගේ ගෙවල් ලග PCR පරීක්ෂණයකට ලක් කරන ලද පොලිස් නිළධාරියෙක්/ ග්‍රාම ආරක්ෂක නිළධාරියෙක් තියනවා ඒ පුද්ගලයා රෑට ආවාම උඩින් කියපු කණ්ඩායමට යොමු කරන්න. (නැත්නම් දවස් දෙකකට සම්පූර්ණ ලොක්ඩවුන් එකකට ලක් කරානම් ඒ කියන්නේ කාටවත් කොහෙවත් යන්න බෑ ආරක්ෂක අංශයි අර කණ්ඩායමුයි වෛද්‍ය අංශයි ඇරුනාම. වෙලදාමත් බෑ)

    මේක හරි විදිහට ගියොත් දවස් 5 ක් ඇතුළත ලංකාවම කවර් වෙනවා.

    ඊට අමතරව ඒ ඒ කණ්ඩායම් නිතර පරීක්ෂාවට ලක් කල යුතුයි.

    මේ හැමදේම ප්‍රායෝගිකයි.

    ප්‍රශ්ණ දෙකක් තියනවා.
    1. PCR පරීක්ෂණ කට්ටල
    2. PCR පරීක්ෂණ කරන ස්ථාන

    PCR පරීක්ෂණ කට්ටල
    කොවිඩ් අරමුදලට සල්ලි ගොඩක් ලැබිලා තියන නිසා මගේ දැනුමේ හැටියට රජයට පුලුවන්කම තියනවා මගේ යෝජනාවට අවශ්‍ය PCR පරීක්ෂණ කට්ටල දවස් 7 ක් ඇතුළත ගෙන්න ගන්න ලෝකෙ ඕනෑම තැනකින්.

    PCR පරීක්ෂණ කරන ස්ථාන
    PCR පරීක්ෂණ කරන ස්ථාන අඩුයි. ඒකට අවශ්‍ය උපකරණත් කලින් කිව්ව විදිහට ගෙන්න ගන්න පුලුවන්. පරීක්ෂණ වලට දවස් කිහිපයක් පුහුණුවක් සහිතව (PCR පරීක්ෂණ කට්ටල ගෙන්නනකන් වෙලාව තියනවා) සාමාන්‍ය රසායනාගර යොදා ගන්න පුලුවන්. ඒවගේ වැඩ කරන අය දැනුමක් තියන අය. එයාලට පුහුණු කරලා මේ වැඩේට යොදවන්න පුලුවන්.

    මේ විදිහට කලොත් සති දෙකක් ඇතුලත සෑහෙන දුරකට ඉවර ගන්න පුළුවන්.

    උඹලට දැනෙන විදිහට මගේ යෝජනාවේ අඩු පාඩු මොනවාද?

    karanawa nam patta bn meka.. :yes: ape aya gana dannawane itin :(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914

    රතු පාට ටික අවුල් නේද? checking පටන් ගත්තම අතරමගදී රෝග ලක්ෂණ පෙන්නන්න පටන් ගත්තොත්?:oo:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    :love::love:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    Doctor කියලා අඩු යි
     
    Pavan Malith

    Well-known member
  • Mar 30, 2015
    455
    366
    63
    කොළඹ-ගම්පහ-කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට මැයි 4 දක්වා දිගටම ඇඳිරි නීතිය
    April 25, 2020 05:49 pm

    කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 04 සඳුදා අළුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    සෙසු සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා අළුයම 5.00ට ඉවත් කොට රාත්‍රී 8.00ට යළි පනවනු ලැබේ.

    ඉන් පසුමැයි 01, සිකුරාදා දක්වා මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා පමණි.

    කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය, පෞද්ගලික දෙ අංශයේ ආයතන ඇඳිරි නීතිය තිබුණ ද මැයි 04 වනදා සිට විවෘත කොට පවත්වාගෙන යාමට හැකිවන පරිදි අදාළ නීති රීති ලිහිල් කරනු ලැබේ.

    දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ආදී රාජ්‍ය ආයතනසේම පෞද්ගලික අංශයේ කර්මාන්ත ශාලා, ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපාර, සේවා ස්ථාන,එළවළු, මාලු සහ සිල්ලර වෙළෙඳසැල් පවත්වාගෙන යාමට අවසර ඇත.

    පෞද්ගලික අංශයේ ආයතන විවෘත කළ යුතුවේලාව උදේ 10.00 ලෙස නියම කර තිබේ.

    රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන ප්‍රධානීන්මැයි 04 සිට සිය කාර්යාල සහ සේවා ස්ථානවල ක්‍රියාකාරිත්වය කෙසේ විය යුතු ද යන්නලබන සතිය තුළ සැලසුම් කළ යුතුය.

    දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඇතුළුරාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුත්තේ මුළු සේවක සංඛ්‍යාවෙන් 1/3ක් පමණි.

    යම් ආයතනයකින් සැලසෙන සේවය කෙතරම් අත්‍යාවශ්‍ය එකක් වුව ද ඒ සඳහා අවශ්‍ය අවම සේවක සංඛ්‍යාවපමණක් කැඳවීමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතුය.

    සියලු රාජ්‍ය ආයතනවල සේවයට වාර්තානොකරන නිලධාරීන්ට නිවසේ සිට වැඩකරන ලෙස නියම කෙරේ‍.

    එක් එක් ආයතනයේ සේවයට වාර්තා කළ යුත්තේ කුමන සේවකයන් ද, නිවසේ සිට වැඩකළයුත්තේ කුමන සේවකයන් ද යන්න ආයතන ප්‍රධානියාගේඅභිමතය අනුව තීරණය කිරීමට පිළිවන.
    --- adaderana.lk ---
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    94262013_3123933850984642_5026920132299980800_n.png
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113

    ඒ කිව්වේ බං
    තේරුනේ නෑ

    "මේ කණ්ඩායම මුලින්ම PCR පරීක්ෂණයකට ලක් වෙනවා. එයාලට කොවිඩ් 19 නෑ කියලා තහවුරු කර ගන්නවා."

    පළවෙනි test එකෙන්ම check වෙන්නෙ නැහැනෙ තියනවද නැද්ද කියල? බැරිවෙලාවත් අනිත් මිනිස්සු check කරන්න පටන්ගද්දි කලින් pcr check කරපු මේ set එකේ එකෙක්ට තිබ්බොත්?:nerd:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,141
    1
    100,893
    113
    34
    Kalutara
    මේක මගේ පෞද්ගලික අදහසක්.
    ඇදිරි නීතිය මුළු රටටම තව සති දෙකක් ඉස්සරහට ගෙනියන්න ඕනේ.
    ඊට පස්සේ ඒ ඒ පැති වල මහජන සෞඛ්‍ය පරීක්ෂකයි, ග්‍රාම සේවකයි ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකුයි කණ්ඩායමක් හැදෙනවා. ඒ කියන්නේ එක ග්‍රාම සේවක කොට්ඨාශෙකට එක කණ්ඩායමක්.
    මේ කණ්ඩායම මුලින්ම PCR පරීක්ෂණයකට ලක් වෙනවා. එයාලට කොවිඩ් 19 නෑ කියලා තහවුරු කර ගන්නවා.

    ඊට පස්සේ ඒ ගමේ ඉන්න වගකිය හැකි රාජ්‍ය නිළධාරීන් (සමථ මණ්ඩලේ ඉන්න අය හරි කමක් නෑ) 6 ක් 10 ක් අතර පිරිසක් තෝර ගන්නවා.

    එයාලටත් PCR පරීක්ෂණය කරලා එයාලට කොවිඩ් 19 නෑ කියලා තහවුරු කර ගන්නවා.

    ඊට පස්සේ එයාලා එයාලගේ ගමේ එයාලට අදාල කොට්ඨාශයේ PCR පරීක්ෂණ කරනවා හැම ගෙදරක් නෑරම. මොකද ග්‍රාම සේවක ලග සම්පූර්ණ විස්තර තියෙනවා ඒ ගෙදර ඉන්න සාමාජික සංඛ්‍යාව ගැන.
    ඒ අවස්ථාවේ ගෙදර නැති (උදා - වෙලදාමට එලියට ගිය, වෙන පලාතක හිර වෙලා ඉන්න, ළගදි විවාහ වෙලා පිට පළාතක ඉන්න අය) ගැන ග්‍රාම සේවක විශේෂ ලැයිස්තුවක් හදනවා. කොවිඩ් කාර්්‍යාංශය හරහා එදා රෑම ඒ ය පිළිබද විස්තර අදාල පුද්ගලයා ඉන්න ග්‍රාම සේවක කොට්ඨාශයේ ග්‍රාම සේවක දැනුවත් කරනවා. මොකද ඒ ග්‍රාම සේවක ලැයිස්තුවේ ඒ පුද්ගලයෝ ගැන තොරතුරු නැති හින්දා.

    ග්‍රාම සේවක පහුවෙනිදාම ඒ අයව PCR පරීක්ෂණයකට ලක් කරනවා.

    ගෙදරින් එලියට වෙලදාමට ගිය අයගේ ගෙවල් ලග PCR පරීක්ෂණයකට ලක් කරන ලද පොලිස් නිළධාරියෙක්/ ග්‍රාම ආරක්ෂක නිළධාරියෙක් තියනවා ඒ පුද්ගලයා රෑට ආවාම උඩින් කියපු කණ්ඩායමට යොමු කරන්න. (නැත්නම් දවස් දෙකකට සම්පූර්ණ ලොක්ඩවුන් එකකට ලක් කරානම් ඒ කියන්නේ කාටවත් කොහෙවත් යන්න බෑ ආරක්ෂක අංශයි අර කණ්ඩායමුයි වෛද්‍ය අංශයි ඇරුනාම. වෙලදාමත් බෑ)

    මේක හරි විදිහට ගියොත් දවස් 5 ක් ඇතුළත ලංකාවම කවර් වෙනවා.

    ඊට අමතරව ඒ ඒ කණ්ඩායම් නිතර පරීක්ෂාවට ලක් කල යුතුයි.

    මේ හැමදේම ප්‍රායෝගිකයි.

    ප්‍රශ්ණ දෙකක් තියනවා.
    1. PCR පරීක්ෂණ කට්ටල
    2. PCR පරීක්ෂණ කරන ස්ථාන

    PCR පරීක්ෂණ කට්ටල
    කොවිඩ් අරමුදලට සල්ලි ගොඩක් ලැබිලා තියන නිසා මගේ දැනුමේ හැටියට රජයට පුලුවන්කම තියනවා මගේ යෝජනාවට අවශ්‍ය PCR පරීක්ෂණ කට්ටල දවස් 7 ක් ඇතුළත ගෙන්න ගන්න ලෝකෙ ඕනෑම තැනකින්.

    PCR පරීක්ෂණ කරන ස්ථාන
    PCR පරීක්ෂණ කරන ස්ථාන අඩුයි. ඒකට අවශ්‍ය උපකරණත් කලින් කිව්ව විදිහට ගෙන්න ගන්න පුලුවන්. පරීක්ෂණ වලට දවස් කිහිපයක් පුහුණුවක් සහිතව (PCR පරීක්ෂණ කට්ටල ගෙන්නනකන් වෙලාව තියනවා) සාමාන්‍ය රසායනාගර යොදා ගන්න පුලුවන්. ඒවගේ වැඩ කරන අය දැනුමක් තියන අය. එයාලට පුහුණු කරලා මේ වැඩේට යොදවන්න පුලුවන්.

    මේ විදිහට කලොත් සති දෙකක් ඇතුලත සෑහෙන දුරකට ඉවර ගන්න පුළුවන්.

    උඹලට දැනෙන විදිහට මගේ යෝජනාවේ අඩු පාඩු මොනවාද?

    මේකෙම ත්‍රෙඩ් එකකින්ද මන්දා මම දැක්ක, මේ තියෙන පහසුකම් වලින් උපරිම විදිහට ප්‍රයෝජන ගත්තත් මුළු ලංකාවේම ජනගහනය PCR ටෙස්ට් කරලා ඉවර කරන්න අවුරුදු 60ක් යනවා කියල.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම

    මේකෙම ත්‍රෙඩ් එකකින්ද මන්දා මම දැක්ක, මේ තියෙන පහසුකම් වලින් උපරිම විදිහට ප්‍රයෝජන ගත්තත් මුළු ලංකාවේම ජනගහනය PCR ටෙස්ට් කරලා ඉවර කරන්න අවුරුදු 60ක් යනවා කියල.

    මමම තමයි බං දැම්මේ.
    ඉතිං ඒක තමයි බං ගෙන්නන්න ඕනේ.
    උඹ අහලා තියනවාද සල්ලි තියනවානම් කරන්න බැරි වැඩක් ගැන?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113

    මමම තමයි බං දැම්මේ.
    ඉතිං ඒක තමයි බං ගෙන්නන්න ඕනේ.
    උඹ අහලා තියනවාද සල්ලි තියනවානම් කරන්න බැරි වැඩක් ගැන?
    දේවල් 3ක් තියෙනව මම හිතෙන විදිහට. ඒ 3 ඇරෙන්න ඔ්නම දෙයක් කරන්න පුලුවන්:eek: