Curfew අස්සේ TV Purchase

K.V.D

Well-known member
  • Aug 7, 2016
    1,114
    494
    113
    Gampaha
    මේ Curfew අස්සේ TV ගත්තු ය සිටීද (Online Order) :baffled:
    ගම්පහ කඩවත අවට

    උදව්වක් දෙන්න, ගෙදර අම්මල තාත්තල කාලේ ගෙවන්නේ TV එකේ යන දෙයක් බලලානේ. අපිට නම් computer කොටන්න හරි පුළුවන්
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,652
    2,342
    113
    mage yaluwek work karanawa Singhagiri eke. mn dakka post ekak share karala tibba curfew tiana area deliver karanawa kiala permission tianawa kiala
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    SuperSavings balahan.... mama nam eken loku badu aran naa..chinses ata magala ne bagayak thiyenne... habai unge groceries nam wada...me tike unge reddawal thamai kanne :(