මැයි 21 වන සිකුරාදා රාත්‍රී 11 සිට මැයි 25 වන අඟහරුවාදා උදෑසන 04.00 දක්වා මුළු දිවයිනටම අඛණ්ඩව සංචරණ සීමා පනවයි.
එමෙන්ම මැයි 25 අඟහරුවාදා දින රාත්‍රී 11.00 සිට මැයි 28 වන සිකුරාදා උදෑසන 4.00 දක්වා නැවතත් මුළු දිවයිනටම අඛණ්ඩව සංචරණ සීමා පනවයි - යුද හමුදාපති
මැයි 21 වෙනිදා සිට මුළු දිවයිනටම සංචරණ සිමා පැනවේ
http://nethnews.lk/article/86104
------ Post added on May 17, 2021 at 5:44 PM

