Curfew lifted #BREAKING

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,682
    113
    BREAKING 🔴

    ඔක්. 01 සිට ඇදිරිනීතිය ඉවත් වේ.

    නව සෞඛ්‍ය මාර්ගෝපදේශ පසුව දැනුම්දෙන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.


    ethakota dan ඇදිරිනීතිය dalada thiyenne???????????????????????
    kawadada ඇදිරිනීතිය damme???????
     
    • Haha
    Reactions: NVt69

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    aniwa trip 1k nam yanna one kalin para yannath bari una :P
    එල දානෙ කියනව නේද කිරියෙ අයට

    Danatath three wheel , lorry , pare yana samahara minissunge mask na. Lorry karayo nam dannema na. Three wheel 50% k witara. Hariyata yana minissuth amaruwe me wage amana ballo nisa.
    කියලා වැඩක් නෑ බං ගෙදර ඉන්න වයසක මිනිස්සු නිසා අපි කොච්චර පරිස්සමෙන් හිටියත් වැඩක් නෑ
    ------ Post added on Sep 29, 2021 at 10:38 PM
     
    • Like
    Reactions: KDH

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,337
    25,148
    113
    tracing Geo-location.. ... ...
    කොච්චර කාලෙකටද බන්, එක්කො වේසෙ පුරවැසියෝ තේරුන් ගන්න ඕනි. එහෙම නැත්නම් රජයෙන් පට්ට විදිහට නීති තද කරන්න ඕනි, හට් එක ගහන් හට් එකේ තනියට පොලිසිය ටව්න් එකේ තියලා වැඩක් නෑ

    meka nam sira.. un ekata wela kaiyak dagena innawa. pare yanne nathi ekek na.

    kohomath rata wahuwa patak nam thibbe na. arinne mokakda danne na. dan wenasa therenne nathi ganata awith thiyenne.
     

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,177
    93
    We need to vaccinate the rest soon...
    Hope the 20s crowd will soon realize the importance of the vaccination...