curfew-My thought

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,936
    2,100
    113
    සියල්ලෝම නම් සතුටු කරන්ඩ අමාරුයි..කරන්ඩ ඔනෙ දේ කරන්ඩම වෙනව ..එතකොට අරක මේක අනික මෙහෙම උනා නම් කියන්ඩ අය ඉදි ඒව සාමන්ය දේවල්..

    Anduwa wade manage karapu widiha awl kiyala mewa dakiddi therenawa. Decisions parakkui. Italy walata sapekshawanam hodai. Doctorsla kiyapu de mulin ahuwanam outbreak eka nawaththaganna thibba. Dan karanna deyak na. Inevitable will happen.
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63

    Source :FB
    ආන්ඩුව දිගින් දිගටම කිව්වා බස් වල යන්න පුලුවන් ඉදගන්න පුලුවන් ගානයි තව චුට්ටයි කියල.කෝච්චියෙනම් ඒත් එහෙමයි යන්න දෙන්නෙ කියල.අද 20-03-2020 දවසෙ ඔබ දැක්කෙ මොනවද?

    බස් පැත්තක් ඇලවෙන්නම සෙනග කීටිකිටියෙ හිරකරන් ගිය බස්
    කෝච්චි පැක් වෙලා තවත් ඇන්ජින් එකෙත් සෙනග බරගානක්...
    සුපර්මාකට් සතොසෙ මිනිස්සු සූ ගාල පොදිකනවා
    ශෙඩ් වල කිලෝමිටර් ගනන් ගෑවි ගෑවි පොලිම්

    අද කොරෝන සම්බන්දයෙන් ක්‍රියාත්මක වෙන මුල්ම දිනයද? නෑ සුමාන දෙකකට කිට්ටුයි නේද? ඒත් වැඩපිලිවෙල ප්‍රායෝගිකව එලියෙ ක්‍රියාත්මක වෙන්නෙ මේ විදිහටනම් මේකෙ කර්‍රයක්ශමතාව හා එලදායිතාව අන්තිමයි.අනික මේ හැප්පෙන්නෙ ඇසට පේන ත්‍රස්තයො එක්ක වත් හොරු කන්ඩායමක් එක්කවත් නෙවේ ඇසට නොපෙනන වයිරස් එක්කල.තමන් ගාව ඉන්න මනුස්සයක් ආසාදිතද නැද්ද කියල අපි නොදන්න අවස්තාවක.

    ඉතින් අර අද වෙච්චි දේවල් කොච්චර අවධානම්ද?මේ තැන්වල වාහකයො ආසාදිතයො උන්නනම් මොනා වෙයිද?

    සැලසුම් සකස් කරන්න ඕන මේවත් දැනගෙන.ඔය ටීම්වල ඉන්නෙ බබාල නෙවේනෙ.ඇදිරි නීති දානවා නමුත් මිනිස්සුන්ට ගෙදරවල් වල යන්න ප්‍රවාහන පහසුකම් සැලසුම්කරල නෑ.දින දෙකක් ඇදිරිනීති දාන නිව්ස් කියවා ඒ එක්කම මිනිස්සු එහිදි
    කොහොමද හැසිරෙන්න ඕන කියල වදින්න්න කියන් නෑ.ඉතින් අපේ එව්වො සත්තුවගේ පොදි කනව හැමතැනම.

    ඒකයි කියන්නෙ මේ කොරෝන සටනට ඕන සමස්ත සැලසුමක් මිසක් ආතල් එකට ජොලියට ඒ ඒ වෙලාවට ගන්න ඇක්ශන් නෙවේ.හැම ඇක්ශන් එකක්ම එක මිශන් එකකට ලින්ක් වෙන්න ඕන.එකක් අනිකට සම්බන්ද නැත්නම් වෙන්නෙ අවැඩක්.අද උනේ ඒකයි.ඉතින් අද මේ මිනිස්සු ගොඩේ ආසාදිතයො උන්නනම් මෙච්චරකල් කරපුව වතුරෙ විතරක් නෙවේ අනික් මිනිස්සුත් ඉවරයි ගම්වල ඉන්න.

    පස්සමහල බඩයන්න දුන්න වගේ අද කලේ.ඒකයි මේ මහජනය මෙහෙම හැසිරුනේ.අනික් එක ටීම් එකක් දැම්මට පස්සෙ දේශපාලනේ කරන අය ඒ ටීම් එකට ඇගිලි ගහන්නඕන නෑ ඒ ටීම් වල එක්ස්පර්ට් මෙම්බර්ස් ල නම් ඉන්නෙ? එහෙම ඒ experts කරන්න යන දේවල් වෙනස් කරනවනම් දේශපාලකයො මේවගෙ වෙන්න පුලුවන්.

    වහාම කර්යසාධක බලකායෙ ටාර්ගට් සහ රෙසල්ට්ස් අතර තියෙන මේ ප්‍රැක්ටිලක් ගැප් හදාගන්න වෙනවා.
    මේ ටීම් ඒවගෙ ඉන්නෙ උගත්තුන්ට කරගන්න දීල මැතිඇමැත්තො අයින් වෙන්න.ඇමැත්තොන්ට තියෙන්නෙ ඒ අය් අට පහසුකම් සපයන්න මිසක් ඒගොල්ලන්ට උගන්නන්න යන්න නෙවේ
    :(:(
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    සහතික ඇත්ත.:yes:මේ වැඩ පිලිවෙලේ හරි උඩින් ඉන්න අයගෙන් හරි ලොකු අවුලක් පේනවා,නැත්නම් කවුද බන් බස් කෝච්චි වලින් වැඩට ආපු මිනිස්සු ඉද්දි බස් කොච්චි නවත්තන්නෙ හවස ඇදිරි නීතිත් දාල.මේ වැඩ එකක් අනිකට ගැලපීමක් නෑ කියල පොඩි එකෙකෙකුටත් පේනව.අර කිව්ව වගේ පුප මහල බඩ සුද්ද වෙන්න බෙහෙත් පෙව්ව වගේ වැඩක් කරල තියෙන්නෙ.ඉතින් මේ මහන්සි ඔක්කොම චොස් වෙනවනෙ මේ සෙනගෙ ලෙඩ්ඩු උන්නනම්.ගොන් මොට්ට තීරන ගැනිම් මෙව්ව.:D

    අනික් එක බඩු ගන්න සෙනග පොදිකාපු එක.එක්කො මීඩියාවලින් තදින්ම මිනිස්සුනව දැනුවත් කරන්න තිබ්බ.එක්කො සදුද වෙනකන් නොකිය ඉරිද වෙනකන් කියල පස්සෙ වෙනසක් කරන්න තිබ්බනෙ. රටේ මිනිස්සුන්ගෙ හැසිරීම දැනගෙන මෙහෙම කලේ ඇයි
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63

    Source :FB
    ආන්ඩුව දිගින් දිගටම කිව්වා බස් වල යන්න පුලුවන් ඉදගන්න පුලුවන් ගානයි තව චුට්ටයි කියල.කෝච්චියෙනම් ඒත් එහෙමයි යන්න දෙන්නෙ කියල.අද 20-03-2020 දවසෙ ඔබ දැක්කෙ මොනවද?

    Me wage decisions ganna oni ekata inna expertsla. Politicians lata thiyenne eka act karana eka saha awashya background eka hadala dena eka. E unata meke wenne eke anith petta.
    FOr instance Pavithrata medicine virology gena melo denumak ne. Heba Rajitha gonata wediya nam me geni hondai. Pavithrata e nisa karanaa puluwan hondama de doctorslata awashya dewal supply karana eka medicine, ppe etc.
     
    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    Election eka gena hithala weda karanna giyama ohima wenawa.

    Me wage decision lankawe wage moda minissu inna rataka ganna eka sehena amarui. Mokada lankawe inna parayo hithanne thaman gena witarai.
    Italy indan apu ungen eka hondatama theruna lankawe unge heti kohomada kiyana eka
    Api hithamuko den rata indan ena unta kalinma visa dena eka newettuwa kiyala first chinese patient hoyagaththa welawe. Ethakota oya inna hotel aithi un, tourist guidela, beach boysla ke gahnna gannawa uunge jjob walata kelewwa kiyala nikan boruwata baya wela. wipakshe parayoth me wage welawata unge wasiyata yoda gannawa rata gena mukuth nohitha.

    Anika lankawe inna modayo hema ekakma politically bedila theerana ganne. Weradi de moka kallaath waradiy kiyana eka unta therenne ne.

    Ane mage nam rep kpanna epa curfew ain kalama badu ganna thiyenne me rep tiken thamai. me mase salaryth nane!

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    REPPED URE POST :nerd::nerd:
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    wedak ne muladi waradda gattet anduwama tama. ara hospital eka gawa strike kara set ekata kadulu gas hari gahala elawala italy set eka ea patta yawanna tibba...gedara yawanne natuwa. eta passe ara koheda pattaka gihin danma oka arachi una italy set eka duwanna gatta rate hathara wate. kondak tiyanna one hari decicsion eka gatta. doctors la ge advice walat weda karanna tibba. koheda itng... dan itng wedak ne okkoma parakku..... dan itng balna inne wenna wenda deyak wenakan.. :dull:
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48

    Anduwa wade manage karapu widiha awl kiyala mewa dakiddi therenawa. Decisions parakkui. Italy walata sapekshawanam hodai. Doctorsla kiyapu de mulin ahuwanam outbreak eka nawaththaganna thibba. Dan karanna deyak na. Inevitable will happen.

    අර බන්දුලය කිසිම ප්‍රැක්ටිකල් එකෙක් නෙවේ බලහන් උගෙ කතාව .ඔයවගේ එවුන් දාන්න ඕන පුස්තකාලවලට තමයි.උන් අනික් එවුන්ටත් වැඩක් කරගන්න දෙන්නැතුව ඇති.
    අනික ඉලෙක්ශන් එකට මුලිකත්වෙ දුන්න 19 වෙනකන් මුන්.19 වෙනකන් මොනාහරි කරල පලවෙනි කොරෝන බේස්ටික හොයගන්න හොදට ඉද තිබ්බ දින දෙකක් හරි කර්ෆිව් දාල.නමුත් ඒව කලේ නෑ නාම යෝජනා අවසන් කරල යූඑන්පි ටීම් දෙකක් විදිහට ඉලෙක්ශනෙකට කොන්ෆිර්ම් කරගෙන චන්දෙට යන්න ඕන නිසා.බලහන් මොනතරම් මෙරටේ පොලිටික්කො බල ලෝබීද.මේ කාලෙ කෑවට වන්දී ගෙවන්න වෙන්නෙ අනික් මිනිස්සුන්ටනෙ.අදම මේ දඩිමුඩියෙ දවස් 2කට එහා කර්ෆිව් දැම්මෙ 19 වෙනකන් තිබ්බ ඇරියස් අල්ලන්නනෙ
     
    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83

    Anduwa wade manage karapu widiha awl kiyala mewa dakiddi therenawa. Decisions parakkui. Italy walata sapekshawanam hodai. Doctorsla kiyapu de mulin ahuwanam outbreak eka nawaththaganna thibba. Dan karanna deyak na. Inevitable will happen.

    Man...ITALY has no ICU beds... ICU beds iwarrai... okoma inne pension ledu....
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,750
    16,863
    113
    Kottawa
    ඔව් මේ curfew එක නම් අමු පිස්සුවක්.. අර train එකෙ ගිය ඩයල් එකකට තිබුනනම් :dull:
     
    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    Late Decisions
    Poor Executions
    Majority of the community is Dumb and Irresponsible.
    If Medical Staff backs out after local hospitals fill up with Covid19 patients we are Fucked.
    Thanks
    @GotabayaR
    for managing well in the midst of Crisis

    SUWAN POSHANITHA RATAK
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Me wage decisions ganna oni ekata inna expertsla. Politicians lata thiyenne eka act karana eka saha awashya background eka hadala dena eka. E unata meke wenne eke anith petta.
    FOr instance Pavithrata medicine virology gena melo denumak ne. Heba Rajitha gonata wediya nam me geni hondai. Pavithrata e nisa karanaa puluwan hondama de doctorslata awashya dewal supply karana eka medicine, ppe etc.

    Math kuwe eka.. dakkda ara fb wala video wala quarantine karana hati italy eunma danawa un dakka.. oken pase tama arun hathara wate duwa.. ehema karanne natuwa mula idala doctors kiyana vidiyata qauratine karanam hari .. maun army ekath use karala kisima terumak nati dyak kare ara kohedath pattaka yaka quarantine kirimak kare. oka hariyata karanam arun hathawate duwanawa aduwenna tibba. un hituwa un wadakagarwalata yawanwa kaiyala qarantine karanwa kiyala. italy walinuth panagate oya reason eka nisan oku.. itng ahannath deyakda mehe awith ekama wei kyala okun panna. dan itng lesi ne man me elakiri eke mula idan kuwa... hari vidiyata karanam oka wenne ne. :yes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Anduwa wade manage karapu widiha awl kiyala mewa dakiddi therenawa. Decisions parakkui. Italy walata sapekshawanam hodai. Doctorsla kiyapu de mulin ahuwanam outbreak eka nawaththaganna thibba. Dan karanna deyak na. Inevitable will happen.

    ආණ්ඩුවට සියල්ල කරන්ඩ බැනෙ ප්‍රායෝගික ගැටලු තියෙනව..අද දවල් ප්‍රවාහන ඇමති පුද්ගලිකව කොටුව බස් ස්ටෑන්ඩ් එකට ගිහින් හොයල බැලුව..අධිවේගයේ යන්ඩ බස් මදි හින්ද නෝමල් බස් අධිවේගයේ ඇරිය..කරන්ඩ පුලුවන් සියල්ල ආණ්ඩුව කරනව 100%ක් හරියි කියන් නැ ..ඒත් කැබිනට් ඇමතිත් බස් ස්ටෑන්ඩ් එකටම ඇවිල්ල හොයනව ඒක වෙනව.. :yes::yes:
     
    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    Me wage decisions ganna oni ekata inna expertsla. Politicians lata thiyenne eka act karana eka saha awashya background eka hadala dena eka. E unata meke wenne eke anith petta.
    FOr instance Pavithrata medicine virology gena melo denumak ne. Heba Rajitha gonata wediya nam me geni hondai. Pavithrata e nisa karanaa puluwan hondama de doctorslata awashya dewal supply karana eka medicine, ppe etc.

    Dan Pavithara t hondtoma unna.... eya media eke show pennan gihal eyage eyage health ekat kelli wella thiyne....

    Ape INTELLIGENCE SERVICE ek wedak neha....
     
    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    Machanla...ape Light bill ekat Wathru bill ekat kelewan yannne....

    ELECTRICITY BREAKDOWN WEI

    WATER SUPPLY BREAKDOWN WEI

    MEDICAL SERVICE BREAKDOWN WEI

    FOOD SUPPLY BREAKDOWN WEI

    ETHAKOTA BANDULA GUNAWARDENA NO-BREAKDOWN
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Math kuwe eka.. dakkda ara fb wala video wala quarantine karana hati italy eunma danawa un dakka.. oken pase tama arun hathara wate duwa.. ehema karanne natuwa mula idala doctors kiyana vidiyata qauratine karanam hari .. maun army ekath use karala kisima terumak nati dyak kare ara kohedath pattaka yaka quarantine kirimak kare. oka hariyata karanam arun hathawate duwanawa aduwenna tibba. un hituwa un wadakagarwalata yawanwa kaiyala qarantine karanwa kiyala. italy walinuth panagate oya reason eka nisan oku.. itng ahannath deyakda mehe awith ekama wei kyala okun panna. dan itng lesi ne man me elakiri eke mula idan kuwa... hari vidiyata karanam oka wenne ne. :yes:

    ආහ් මේයාලගෙ තියෙන්නෙ හමුදාවට ගත්ත එකට කුහක කමයි හිස්බල්ලගෙ ශරියාව පවර ගත්ත එකට තියෙන රිදිල්ලයි..ඒවටනම් කොරන්ඩ දෙයක් නැ..හමුදාව නැත්තන් කොරයි ආයෙ මොනාද ඒ ගැන නම් කතා කරලම වැඩක් නැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Machanla...ape Light bill ekat Wathru bill ekat kelewan yannne....

    ELECTRICITY BREAKDOWN WEI

    WATER SUPPLY BREAKDOWN WEI

    MEDICAL SERVICE BREAKDOWN WEI

    FOOD SUPPLY BREAKDOWN WEI

    ETHAKOTA BANDULA GUNAWARDENA NO-BREAKDOWN

    ඒ කොහොමද එහෙම වෙන්නෙ පොඩ්ඩක් පැහැදිලි කරපන්කො..
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    අනේ බං පඩි ටොක් නොදා හිට පං කො ... ඔක පිටු පස්සෙ කොපමන දෙනෙක් මහන්සි වෙනවද ... උබල නිකං ගෙවල් වල ඉදන් පොර ටොක් දෙනව ... සමහර විට උබලගෙ ඔව වචනයකින් ඒ අයගෙ හිත රිදෙනව ඇත්ද ? . කට වහගෙන ගෙදරට වෙල හිටපල්ලකො ඔබල හැදිල .. රට හදන්න යන්නැතුව. ලංකවෙ පන්තඩියො වැඩී . එකනෙ ඔය ඉතාලි සෙට් එක කොලේ වැඩ්ක්.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Army eka mahansiya wature danma me harak palakayo tika ea minssu re dawal weda kara habei ea kisima kenek hari vidyata karanna advice dila. ne. moda harak.. inna ratak :dull:
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    බලහන් අර ජනාදිපති ලේකම් 19 වෙනිද ගහපු ගැසට් එක.ගෙදර ඉදන් වැඩ කරන්නලු.මේවගෙ බොල් හතර බීරි සර්ක්යුලර් ගහපුවම නැති ප්‍රශ්න ඇති වෙනවා සේවකයන්ට ඔෆිස්වල.එක්කො නිවාඩු එක්කො නිවාඩු නෑ එක්කො ඇදිරිනීති.හරියට මොකඛරි වෙන්න ඕන.අරුන් කියන්නෙ ඉස්සරහට කොම්පුටර් තක්ශනෙන් ගෙවල්වල ඉදන් වැඩකරන කාලයක් මේ ලෝකෙ එන්නෙ.එනිසයි සර්ක්යුලර් එකේ ගැහුවෙ ගෙවල්වල ඉදන් වැඩ කරන්න පුරුදු වෙන්නත් එක්ක අනාගතේට කියල. මුන් මේ කින්ඩි දාන්නෙ මේ රටේ ඔක්කොම හරක් කියල හිතාගෙන