මචන් ෆෑන් එක දාද්දි එහෙම ලැප් එකෙ ඩිස්ප්ලේ එක ඔන් වෙනවා.. එහෙම වෙන්න හේතුව මොකක්ද ? එර්ත් එකේ කේස් එකක් ද?
මෙකට මොකක්ද විසදුම?
මෙකට මොකක්ද විසදුම?
magmatic filed ekak create wenawa wage seen ekakda
How come that happens. Laptop use DC voltage.
Live Ekai neutral ekai chk karanna...
යකෝ...මරුනේ.... ලැප් එකට පවර් දීල නැතුවත් එහෙම වෙනවද?මචන් ෆෑන් එක දාද්දි එහෙම ලැප් එකෙ ඩිස්ප්ලේ එක ඔන් වෙනවා.. එහෙම වෙන්න හේතුව මොකක්ද ? එර්ත් එකේ කේස් එකක් ද?
මෙකට මොකක්ද විසදුම?
ලගදීම උබ අලුවෙලා යනවා පේනවා![]()
යකෝ...මරුනේ.... ලැප් එකට පවර් දීල නැතුවත් එහෙම වෙනවද?
කරන්ට් එකේ අවුලක් නම් ඉස්සර ඉඳන්ම තියෙන්න ඕන නේද?
වෙන බඩු වලට වෙනසක් නැද්ද මුකුත්?
මොකක් හරි interference එකක් ඇති ෆෑන් එකෙන්
මගේ මොනිටරේ ලඟ ෆෝන් එකක් තියලා ඒකට කෝල්/SMS ආවොතින් ලැපෙන් ඩිස්කනෙක්ට් වෙලා ආපහු කනෙක්ට් වෙනවා හරියට මොනිටරේ ඔෆ් කරලා ඔන් කරා වගේ
කරන්ට් එක ෆෑන් එකට වැඩියෙන් අදිනවද දන්නෑ..ලැප් එක ස්ලීප් හරි ඩිස්ප්ලේ ඔෆ් වෙලා තියෙනකොට කරන්ට් ගිහින් ආව වගේ ඩිටෙක්ට් වෙනව ඇති.
මරණ බය දීපුවම වෙනදට වඩා හොයලා බලනවාMinissunwa baya krnna epa yakuu![]()
![]()
![]()

මචන් ෆෑන් එක දාද්දි එහෙම ලැප් එකෙ ඩිස්ප්ලේ එක ඔන් වෙනවා.. එහෙම වෙන්න හේතුව මොකක්ද ? එර්ත් එකේ කේස් එකක් ද?
මෙකට මොකක්ද විසදුම?
wena badu walata mukuth aulakuth neththan umbe lap eke aulak wennethi... wena lap ehema wenne ne neda?okkoma breaker ehema alutehn dala thiyenne bn gdr..
naha naha bn gahala thiyeddi ehema wenna.. naha bn issella eheam deyak meter wela naha...
ehema wenna ba ne... power drop wenakotama auto battery eka move wenawa neh lap wala...කරන්ට් එක ෆෑන් එකට වැඩියෙන් අදිනවද දන්නෑ..ලැප් එක ස්ලීප් හරි ඩිස්ප්ලේ ඔෆ් වෙලා තියෙනකොට කරන්ට් ගිහින් ආව වගේ ඩිටෙක්ට් වෙනව ඇති.