ඩිස්ප්ලේ විනාඩි ගානකින් ඔෆ් වෙන්ඩ හදල හදිස්සියෙ කරන්ට් ගියොත් මගෙත් ඔහොම ඔටෝ ඩිස්ප්ලේ ඔන් වෙනවehema wenna ba ne... power drop wenakotama auto battery eka move wenawa neh lap wala...
ඩිස්ප්ලේ විනාඩි ගානකින් ඔෆ් වෙන්ඩ හදල හදිස්සියෙ කරන්ට් ගියොත් මගෙත් ඔහොම ඔටෝ ඩිස්ප්ලේ ඔන් වෙනවehema wenna ba ne... power drop wenakotama auto battery eka move wenawa neh lap wala...
මේක වෙන්න බැහැකරන්ට් එක ෆෑන් එකට වැඩියෙන් අදිනවද දන්නෑ..ලැප් එක ස්ලීප් හරි ඩිස්ප්ලේ ඔෆ් වෙලා තියෙනකොට කරන්ට් ගිහින් ආව වගේ ඩිටෙක්ට් වෙනව ඇති.
මම මොනිටරේ තියන නිසා UPS එකක් යූස් කරනවාmekata machan ups ekak ganna wage deyak karnna one nadda..? surge protector ekai ups ekai kynne dekakda?
Macbook ekk thiyenne .. cahrger eka giyoth hena ganak wenawa...ekai baya..![]()
මේක වෙන්න බැහැ
ලැප්ටොප්/මොනිටර් වල පවර් සප්ලයි වල තියෙන්නෙ SMPS, ඒක නිසා සප්ලයි එක අඩු වැඩි උනත් අවුට්පුට් එක ස්ටේබල් by design
අනික ගෙදර සප්ලයි එක අඩු වෙන තරම් ලොකු ෆෑන් එකක්ද, ලොකු මෝටර් නම් මේක වෙන්න පුලුවන් මොකද මෝටරේ කැරකෙන්න පටන්ගනිද්දිම ලොකු කරන්ට් එකක් අරන් පොඩි වෙලාවකට වෝල්ටේජ් එක අඩු වෙන්න පුලුවන් ෆෑන් මෝටරේකින් ඕක වෙන්න පුලුවන් කියලා මම හිතන්නෙ නැහැ
මම මොනිටරේ තියන නිසා UPS එකක් යූස් කරනවා
ලංකාවෙ surge protector එකක් තියනවා නං හොඳයි, UPS එකයි surge protector එකයි කියන්නෙ දෙකක්.
චාජරේ ඇතුලෙ පොඩි පොඩි voltage spikes වලට සොලියුශන් තියනවා, හැබැයි ඒකක් ට්‍රිගර් වෙලා ෆියුස් එක ගියොත් එහෙම චාජරේ ගලවලා ෆියුස් එක රීප්ලේස් කරන්න ඕන, ටිකක් කරදර වැඩක්.
ලයිට් නිතර යනවා එනවා නං UPS එකක් තමයි ඕන, මම UPS එකක් යූස් කරන හේතුව ඒක, තත්පරේකට ලයිට් ගිහින් ආවත් මොනිටරේ ඕෆ් වෙලා අයෙ ඔන් වෙද්දි ලැපෙන් මොනිටරේ ඩිස්කනෙක්ට් වෙලා රී කනෙක්ට් වෙන්න පොඩි වෙලාවක් යනවා ඒක හරි කරදරයි,monitor ekai lap ekai thiyena hinda ups ekak ganna ekada surge protector ekk aganna ekada machan recommend karanne uba?