Current is Free (විදුලිය නොමිලේ)

Dhanu12345

Active member
  • Aug 25, 2011
    428
    107
    43
    Current is Free (විදුලිය නොමිලේ)

    Ultra-Wideband-Electromagnetic-Antennas-and-Energy-Scavenging-Device.jpg

    අද කාලයේ මහජනය වැඩි පුර ජිවත් වෙන හැම තැනකම රූපවාහිනියක්,රේඩියොවක් ක්‍රියාත්මක වේ.දුරකතන සන්නිවෙදන කුළුනු බහුලය. ජංගම දුරකතන සිමාවක් නොමැතිව වැඩ කරයි.මේ හැම උපකරණයක්ම තම සන්නිවෙදන කටයුතු කරන්නේ නොයෙක් විද්‍යුත් චුම්භක තරංග ඇසුරිනි. සන්නිවෙදන කටයුතු කරන අතරවාරයේදි විද්‍යුත් චුම්භක තරංග වැනසෙන්නේ නැත. බෙලහින වන්නේද නැත. ඒවා නොයෙක් අතට විසිරෙමින් තිබේ. ඒ තෙරුමින් ගත් විට අප ජිවත් වෙන්නේ විද්‍යුත් චුම්භක තරංග සාගරයක් තුල ගිලිය.

    දස දෙස පැතිරෙන මේ විද්‍යුත් චුම්භක තරංගවලින් විදුලිය නිපදවෙන ක්‍රමයක් දැන් සොයාගෙනය. ඒ ඇමෙරිකාවේ ජොජියාටේක් ආයතනයේ විද්‍යුත් සහ පරිඝනක ඉංජිනේරු පාසලේ පරික්ෂකයන් විසිනි.මහාචාර්ය මැනොස් ටෙන්ට්සෙරිස් සමග ඔහුගේ ශිෂ්‍ය රුෂි වාස් මේ සොයා ගැනිම කලහ. ඔවුන් කියන්නේ සන්නිවෙදන කටයුතු වලට බාධාවක් නොවි විද්‍යුත් චුම්භක තරංග වලින් ප්‍රයොජන ගන්නට පුලුවන් උපාංගයක් ඔවුන් විසින් නිපදවා ඇති බවයි.



    Read more >>>