Current kapala

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    ඔව් බන් දවල් ඉදන් යනව එනව..
    පහට විතර කැපුව..
    පැයක් විතර..
    මේ ටිකේම එහෙමයි..
    අර බලාගාරයක් මොකද්ද කේස් එකක් ගිහින් නේද..
    ඒක නිසාද දන්නෙ නෑ
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඔව් බන් දවල් ඉදන් යනව එනව..
    පහට විතර කැපුව..
    පැයක් විතර..
    මේ ටිකේම එහෙමයි..
    අර බලාගාරයක් මොකද්ද කේස් එකක් ගිහින් නේද..
    ඒක නිසාද දන්නෙ නෑ

    E seen eka hari neda dan? Epa wenawa ban
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,243
    12,780
    113
    38
    7 giya vindi 10 waga aya awa - A/pura man inna
    ma daws wala dawl ta paya 2 hawsata payak wage light yanawa.