Current nethi weida?

Emios

Well-known member
  • Dec 10, 2009
    73,751
    66,258
    113
    10kWh මදි ද දවසකට? ඇති නම් 16-17 යද්දි කරල දෙන්න පුලුවන්. ඔහොම එකක් කිරියෙ කොල්ලෙක්ටම කලා ඊයෙ.
    10kwh battery capacity?
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,823
    27,078
    113
    කොල්ලෙක්ට කලා ඊයෙ.

    Drawing Motivation GIF
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,705
    3,072
    113
    37
    @ katubedda
    @Tricle_Buwa
    මචං 7.5hp 3 phase motor එකක් 4h වගේ වැඩකරන්න off grid එකක් සෙටප් කරන්න උබට පුලුවන්ද? ඩෙ ටයිම් විතරයි රන් වෙන්නෙ 3 1/2 h උනත් අවුලක් නැහැ.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,187
    17,620
    113
    @Tricle_Buwa
    මචං 7.5hp 3 phase motor එකක් 4h වගේ වැඩකරන්න off grid එකක් සෙටප් කරන්න උබට පුලුවන්ද? ඩෙ ටයිම් විතරයි රන් වෙන්නෙ 3 1/2 h උනත් අවුලක් නැහැ.
    Puluwan. Sehena cost ekai yai therumak thiyei da danne ne.