Current nethi weida?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,816
    6,688
    113
    38
    Galle
    10kWh මදි ද දවසකට? ඇති නම් 16-17 යද්දි කරල දෙන්න පුලුවන්. ඔහොම එකක් කිරියෙ කොල්ලෙක්ටම කලා ඊයෙ.
    umba gawa off grid battery thiyeda?
     
    • Like
    Reactions: Tricle_Buwa

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,929
    10,104
    113
    🌎
    ඇයි මේ බැට්‍රි පැක් එකට high heels දෙකක් අන්දවලා

    image.png
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    My time has come

    වහ වහා hybrid / offgrid පද්තියක් සවිකරගන්න
    ------ Post added on Mar 6, 2026 at 12:33 PM
    5Kw එකක් ගහන්න කීයක් යයිද බන්. හරියටම වැඩේ කරලා?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,201
    17,630
    113
    ඇයි මේ බැට්‍රි පැක් එකට high heels දෙකක් අන්දවලා

    image.png
    100kg + barai utto.

    umba gawa off grid battery thiyeda?
    LPF tama puluwan. Math mchn direct supplier purchase kranne. Contact karala dennam mama. Mona da one?
    ------ Post added on Mar 6, 2026 at 2:30 PM

    5Kw එකක් ගහන්න කීයක් යයිද බන්. හරියටම වැඩේ කරලා?
    14kWh battery එකක් එක්ක 16-17 වෙද්දි system එකක් කරල දෙන්නම්. Hybird Inverter one to one rereplacement 10 years warranty එක්ක.
    ------ Post added on Mar 6, 2026 at 2:32 PM
     
    • Love
    Reactions: clumsyhulk

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,201
    17,630
    113
    අවුලක් නිසා අහනවා නෙමෙයි බන්. දැන ගන්නයි ඇහුවෙ.
    වෙනමම කියල formal ඉගෙනගෙන නෑ. Short courses සෑහෙනට කරල තියනව. සහ සිවු වසරක අත්දැකීම. Basics වලට elctrical engineering පැත්තෙ අද්‍යාපනයක් තියනව
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,973
    4,653
    113
    Loading...
    වෙනමම කියල formal ඉගෙනගෙන නෑ. Short courses සෑහෙනට කරල තියනව. සහ සිවු වසරක අත්දැකීම. Basics වලට elctrical engineering පැත්තෙ අද්‍යාපනයක් තියනව
    ඒක හොඳයි. PM බලන්න.
     
    • Love
    Reactions: Tricle_Buwa

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    100kg + barai utto.

    LPF tama puluwan. Math mchn direct supplier purchase kranne. Contact karala dennam mama. Mona da one?
    ------ Post added on Mar 6, 2026 at 2:30 PM

    14kWh battery එකක් එක්ක 16-17 වෙද්දි system එකක් කරල දෙන්නම්. Hybird Inverter one to one rereplacement 10 years warranty එක්ක.
    ------ Post added on Mar 6, 2026 at 2:32 PM
    ඊට අඩුවට බැරිද. 10කට වගේ?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,201
    17,630
    113
    ඊට අඩුවට බැරිද. 10කට වගේ?
    13කට පුලුවන්. 5kWh battery එක්ක.

    1M වලට quality system එකක් කරන්න බෑ මචං. Ongrid උනත් 8ක් වගේ යනව. ඉතිං බැටරි එක්ක කොහොමත් බෑ
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,267
    8,033
    113
    Hybrid Off-grid System ekaka thiyena athel
    eka dannawanam ubala melahakatath okak gahagena. mama night time mulu gedarama light danawa. AC off karanne naha dawaltath wada. Grid eken diuwwa nam amu kaluware 🤮
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    13කට පුලුවන්. 5kWh battery එක්ක.

    1M වලට quality system එකක් කරන්න බෑ මචං. Ongrid උනත් 8ක් වගේ යනව. ඉතිං බැටරි එක්ක කොහොමත් බෑ

    හේලීස්. ලක්ශ 16 කිව්ව එක

    Dear Customer,

    Please find below the specifications of the solar systems we offer

    _Off Grid System – 5kW_

    Inverter Brand: DEYE

    Panel: JA Solar (635W)

    Battery: BYD

    _Warranty Details -_

    Inverter: 10 years

    Panels: 12 years

    Battery: 10 years

    Performance Warranty: 30 years
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,201
    17,630
    113
    හේලීස්. ලක්ශ 16 කිව්ව එක

    Dear Customer,

    Please find below the specifications of the solar systems we offer

    _Off Grid System – 5kW_

    Inverter Brand: DEYE

    Panel: JA Solar (635W)

    Battery: BYD

    _Warranty Details -_

    Inverter: 10 years

    Panels: 12 years

    Battery: 10 years

    Performance Warranty: 30 years
    Onema data eka ne mchn

    battery eke capacity ?