cursor ai ඉවරවෙයිද? gemini ide terminal එක ඇතුලෙ පාවිච්චි කරන විදිය

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    Claude code එක ලා‍බෙට ගන්ඩ විදිහක් කියපල්ලාකො
     

    jayanika1997

    Junior member
  • Nov 7, 2012
    45
    62
    18
    Man danna eka developer kenek innw ooo light theme eka use karanne. Balan inna apitath amarui 🤣

    මාත් light theme එක දාන්නෙ ගොඩක් වෙලාවට
    හැබැයි ඉස්සර කොහොමත් dark mode තිබුනෙ නැති එකේ. Light mode කියන්නෙ අමුතු දෙයක් කියන්න බෑ නේද?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,799
    23,490
    113
    හැබැයි ඉස්සර කොහොමත් dark mode තිබුනෙ නැති එකේ. Light mode කියන්නෙ අමුතු දෙයක් කියන්න බෑ නේද?
    අනිත් එක jupyter notebook පාවිච්චි කරන අයට default එන්නෙම light theme එකක්.
    කිරියත් dark theme දාලා පාවිච්චි කරන අය ඉන්නවනෙ.