ඔව් කලින් paid tier purchase කරපු අයට දෙන්නෙන්නැලු.දැනට වැඩි ගාණට ගත්ත එවුන්ට දෙන්නෙ නැහැලු නේද?
Jai Hindලන්කාවෙ මිට්ටොන්ට මුකුත් නෑ බන්, මෙහෙම ඉතින් ලෝකෙත් එක්ක ගැටෙන්න පුලුවන්ද. තව අවුරුදු 500කින් විතර බලද්දිත් මිට්ටො මේ විදියට ඉදී. ඉන්දියන් ඩස්පි කෑල්ලක් හිටියා මාස 6-7 විතර කුඹුරෙ ද මන්දා ගොයම් කපන විඩියො කැලි දදා හිටියෙ. ටාට වාහන කැල්ලක් බස්සල තිබ්බ මේ ලගදි. හද්ද පිටිසර දුශ්කර බන් පැල්පත් ව්ගේ ගෙවල් . ඒ උනාට උන්ට Unlimited internet වගේ පහසුකම් හම්බෙනව අඩුවට
Grok & Composer models විතරයි දෙන්නේ ...Jai Hind
Ehe maru start up walata.
Ehe zero tax policy tiyanoGrok & Composer models විතරයි දෙන්නේ ...
No Claude ChatGPT Gemini etc.