මගේ ලග තියෙන මොනිටර් දෙක සයිසස් දෙකක් ඒක ඒ සයිස් එකට මොනිටර් දෙක ප්ලේස් කරල තියෙන්නෙ. ඊට අමතරව මේකට ඇඩ් වෙන්න ඕන ඒව. එහෙම කියන් පලයන්කො. මැශින් එක තියන්න ප්ලේස් එකක් ගහනවද දකුනු පැත්තෙ? මේකෙ ඩිසයින් එක ගැහුවෙ ඕන පැත්තකට ඩ්රොවර්ස් කබඩ් එක ගහන්න පුලුවන් වෙන්න.හයිට් එක අජසට් කරන්න හදන්න තියෙනම් මරු ඒත් පාර්ට්ස් ගනන්. මැණුවල් කරන්න අයිඩියා එකක් තියෙද? @PHBhagya පොඩ්ඩක් අවදානෙ දීපන්