Custom Desk එකක් ප්ලෑන් කලා කලුවෝ

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,297
    21,272
    113
    මගේ ලග තියෙන මොනිටර් දෙක සයිසස් දෙකක් ඒක ඒ සයිස් එකට මොනිටර් දෙක ප්ලේස් කරල තියෙන්නෙ. ඊට අමතරව මේකට ඇඩ් වෙන්න ඕන ඒව. එහෙම කියන් පලයන්කො. මැශින් එක තියන්න ප්ලේස් එකක් ගහනවද දකුනු පැත්තෙ? මේකෙ ඩිසයින් එක ගැහුවෙ ඕන පැත්තකට ඩ්‍රොවර්ස් කබඩ් එක ගහන්න පුලුවන් වෙන්න.හයිට් එක අජසට් කරන්න හදන්න තියෙනම් මරු ඒත් පාර්ට්ස් ගනන්. මැණුවල් කරන්න අයිඩියා එකක් තියෙද? @PHBhagya පොඩ්ඩක් අවදානෙ දීපන්

    1694365916155.png
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    මැශින් එක තියන්න ප්ලේස් ගහන්න එපා...
    තේරුමක් නෑ. ඊට වඩා මේ වගේ සරලව තියෙන තරමට ලේසියි, නිදහස්... නැත්තං හිරවෙලා වගේ ගතියක් දැනෙනව...

    ඔයා විතරක්නං පාවිච්චි කරන්නෙ, උස එජස්ට් කරන්න හදන එකේ තේරුමක් නෑනෙ...
    හදපු පළවෙනි දවස් ටිකේ එජස් කරයි ආසාවට, එච්චර තමයි...😅
    මටනං මේ ඩිසයින් එක හොඳටම හොඳයි, වැඩි වැඩ දානවට වඩා...

    සරලයි, ලස්සනයි, කකුල් දෙක ඕනෙ ආරෙකට තියාගෙන වැඩ කරන්න ඉඩකඩත් තියෙනව...

    පට්ට මචන්.
    ඈස් මට්ටමට වඩා උඩින්ද මොනිටරෙ තියෙන්න ඔනි.
    ටේබල් එකේ උස අඟල් 30යිනෙ...
    ඒ කියන්නෙ ඇස් මට්ටමට එන්න තව ටිකක් ඉස්සෙන්න ඕනෙ ඇති මට හිතෙන්නෙ...
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,297
    21,272
    113
    පට්ට මචන්.
    ඈස් මට්ටමට වඩා උඩින්ද මොනිටරෙ තියෙන්න ඔනි.
    ඒක පුටුවෙන් අජස්ට් කරගන්න බැලුවෙ දැනට මෙක ගත්තෙ දැන් තියෙන ටේබල් එකෙ උසටම.කොහොමත් ඇස් මට්ටමට පොඩ්ඩක් උඩට ගන්න ඕන ගොඩක්ම නැතුව නැත්නම් කුදු වෙයි වගේ.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,297
    21,272
    113
    මැශින් එක තියන්න ප්ලේස් ගහන්න එපා...
    තේරුමක් නෑ. ඊට වඩා මේ වගේ සරලව තියෙන තරමට ලේසියි, නිදහස්... නැත්තං හිරවෙලා වගේ ගතියක් දැනෙනව...

    ඔයා විතරක්නං පාවිච්චි කරන්නෙ, උස එජස්ට් කරන්න හදන එකේ තේරුමක් නෑනෙ...
    හදපු පළවෙනි දවස් ටිකේ එජස් කරයි ආසාවට, එච්චර තමයි...😅
    මටනං මේ ඩිසයින් එක හොඳටම හොඳයි, වැඩි වැඩ දානවට වඩා...

    සරලයි, ලස්සනයි, කකුල් දෙක ඕනෙ ආරෙකට තියාගෙන වැඩ කරන්න ඉඩකඩත් තියෙනව...

    ටේබල් එකේ උස අඟල් 30යිනෙ...
    ඒ කියන්නෙ ඇස් මට්ටමට එන්න තව ටිකක් ඉස්සෙන්න ඕනෙ ඇති මට හිතෙන්නෙ...
    ඔව් මාත් ආස නීට් සරලව තියන්න. අජස්ට් කරන්න හැදුවෙ එක දිගට වාඩිවෙලා ඉන්න නිසා ටික වෙලාවක් හිටගෙනත් වැඩකරන ගානට. :yes: :yes: :yes:
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,297
    21,272
    113
    leg support mahatha metal bar walin ubata hadaganna pluwanam height agistment karaganna gadgematic ekak plan karaganna pluwan ne.
    නෑ බන් අජස්ට් කරන්න වැඩිය දගලන්න බෑ. මැනුවල් දැම්මත් කබඩ් එක අයින් කරන්න වෙයිවගේ.
     
    • Like
    Reactions: NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    මමත් හදාගත්තා design මොකුත් නැති එකක්
     
    • Like
    Reactions: NRTG

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,297
    21,272
    113
    Mmmmm oka staples wala ganna thiyanawa 😭
    අයිඩියාස් නම් බැළුවා පින්ටරෙස්ට් එකෙ. සයිසස් ගත්තෙ දැන් යූස් කරන එකත් එක්ක බලලා. කබඩ් එකනම් එහෙම්පිටින්ම කොපියක් ගැහුවා ආස එකක් බලලා. හදවන්න තමා ප්ලෑන් එක.

    මේකම නම් නැතුව ඇති. සමාන ඒව ඇති. :rolleyes: :rolleyes: :rolleyes:
    ------ Post added on Sep 10, 2023 at 11:04 PM
     
    • Like
    Reactions: NRTG

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,297
    21,272
    113
    අයිඩියාස් නම් බැළුවා පින්ටරෙස්ට් එකෙ. සයිසස් ගත්තෙ දැන් යූස් කරන එකත් එක්ක බලලා. කබඩ් එකනම් එහෙම්පිටින්ම කොපියක් ගැහුවා ආස එකක් බලලා. හදවන්න තමා ප්ලෑන් එක.

    මේකම නම් නැතුව ඇති. සමාන ඒව ඇති. :rolleyes: :rolleyes: :rolleyes:
    ------ Post added on Sep 10, 2023 at 11:04 PM
    මේකෙ වෙනස උබට පෙන්නෙ නැද්ද බන්? :lol: :baffled: :baffled: :baffled:

    සල්ලි වැඩි වෙලා වගේද උඹට.. 😪
    දැන් තියෙන ටේබල් එක කුනුගොඉඩ වගේ බන් ඒකෙ උඩ නැති එකක් නෑ ඉඩත් නැ. අලුත් එකකට යද්දි ඉතින් පොඩි අප්ග්‍රේඩ් එකක් එක්ක යන්න එපැයි. :yes:
    ------ Post added on Sep 10, 2023 at 11:09 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,261
    1
    101,107
    113
    34
    Kalutara
    දැන් තියෙන ටේබල් එක කුනුගොඉඩ වගේ බන් ඒකෙ උඩ නැති එකක් නෑ ඉඩත් නැ. අලුත් එකකට යද්දි ඉතින් පොඩි අප්ග්‍රේඩ් එකක් එක්ක යන්න එපැයි. :yes:
    ------ Post added on Sep 10, 2023 at 11:09 PM
    මම 2005 ගත්ත මුල්ම මැසිම තියන්න ගත්ත ටේබල් එක තාම තියෙන්නේ. 7500 යි ඒක ගනිද්දී. දඹුලු එකෙන්ද කොහෙද ගත්තේ. තාම කිසිහෙනයක් නෑ මැද තියෙන රෝදේ ගැලවිලා එච්චරයි. තාම අලුත් වගේ. තව අවුරුදු දෙකකින් අවුරුදු 20 පිරෙනවා මේකට. 😎

    ආඩම්බරයි නම් හාර්ට් රිඇක්ට් විතරක් කරන්න.. 😎
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,297
    21,272
    113
    මම 2005 ගත්ත මුල්ම මැසිම තියන්න ගත්ත ටේබල් එක තාම තියෙන්නේ. 7500 යි ඒක ගනිද්දී. දඹුලු එකෙන්ද කොහෙද ගත්තේ. තාම කිසිහෙනයක් නෑ මැද තියෙන රෝදේ ගැලවිලා එච්චරයි. තාම අලුත් වගේ. තව අවුරුදු දෙකකින් අවුරුදු 20 පිරෙනවා මේකට. 😎

    ආඩම්බරයි නම් හාර්ට් රිඇක්ට් විතරක් කරන්න.. 😎
    මගේ දැන් ටේබල් එක ගත්තේ රුපියල් 5000යි. දැන් අවුරුදු 10කට කිට්ටුයි. කිසිම අවුලක් නෑ. ඉඩ මදි එක ඇර. ඒකේ රෝද නෑ ඉතින්. 😍😍😍