munge patta ganan, monitor riser eka 35,000. ekama mama kalin gaththe 12500. passe lagadi ekenma tawa 2 k gaththa AGC.lk ungen.
eka 2 drawer table eka 60 ta aduwen ganna puluwan
munge patta ganan, monitor riser eka 35,000. ekama mama kalin gaththe 12500. passe lagadi ekenma tawa 2 k gaththa AGC.lk ungen.
![]()
Daraz eke tiyenawa pons- 83,000
------ Post added on Sep 10, 2023 at 11:05 PM
මේ මොකක්ද මේ??? පරන ලැට් දොරක් තියල ඇන ගහල වගේමට කලින් අමතක උනා, ඈ වේසියේ තෝද මේ ඩෙස්ක් සජෙස්ට් කරන්නෙ, තොගෙ අර ජල්ලි ජකුටු ඩෙස්ක් එක තාම තියෙනවද.
From where pons custom made?මට කලින් අමතක උනා, ඈ වේසියේ තෝද මේ ඩෙස්ක් සජෙස්ට් කරන්නෙ, තොගෙ අර ජල්ලි ජකුටු ඩෙස්ක් එක තාම තියෙනවද.
එනිවේ ඕක කස්ටම් මේඩ් හදාගන්න පුලුවන් ඔයා ගානෙන් බාගෙකට
ගමේ වඩ්ඩට ඕක පෙන්නුවා, ඔය කොලිටියටම 35k හදලා දෙන්නම් කිව්වා, තොට කොහෙන්ද ඕවාFrom where pons custom made?

Ape gameh waddo mata bayai, mawa dannawane. Ekek enne pons. Dura palataka ekek tamai one.ගමේ වඩ්ඩට ඕක පෙන්නුවා, ඔය කොලිටියටම 35k හදලා දෙන්නම් කිව්වා, තොට කොහෙන්ද ඕවා![]()
![]()
Ape gameh waddo mata bayai, mawa dannawane. Ekek enne pons. Dura palataka ekek tamai one.

ඌ මගෙ ක්ලාස් මේට්,
හැබැයි ඌ කොලුකාරයා 

ඇයි එහෙම කියන්නෙ?? ඇස් මට්ටමේ තිබුනම අවුලක් වෙනවද??පට්ට මචන්.
ඈස් මට්ටමට වඩා උඩින්ද මොනිටරෙ තියෙන්න ඔනි.
මගෙ කලින් හදපු එකත් ගැලෙව්ව...මේකෙ වෙනස උබට පෙන්නෙ නැද්ද බන්?![]()
![]()
![]()
දැන් තියෙන ටේබල් එක කුනුගොඉඩ වගේ බන් ඒකෙ උඩ නැති එකක් නෑ ඉඩත් නැ. අලුත් එකකට යද්දි ඉතින් පොඩි අප්ග්‍රේඩ් එකක් එක්ක යන්න එපැයි.
------ Post added on Sep 10, 2023 at 11:09 PM
https://www.ikea.com/gb/en/p/trotten-desk-sit-stand-white-s99429578/මගේ ලග තියෙන මොනිටර් දෙක සයිසස් දෙකක් ඒක ඒ සයිස් එකට මොනිටර් දෙක ප්ලේස් කරල තියෙන්නෙ. ඊට අමතරව මේකට ඇඩ් වෙන්න ඕන ඒව. එහෙම කියන් පලයන්කො. මැශින් එක තියන්න ප්ලේස් එකක් ගහනවද දකුනු පැත්තෙ? මේකෙ ඩිසයින් එක ගැහුවෙ ඕන පැත්තකට ඩ්රොවර්ස් කබඩ් එක ගහන්න පුලුවන් වෙන්න.හයිට් එක අජසට් කරන්න හදන්න තියෙනම් මරු ඒත් පාර්ට්ස් ගනන්. මැණුවල් කරන්න අයිඩියා එකක් තියෙද? @PHBhagya පොඩ්ඩක් අවදානෙ දීපන්
View attachment 214291
ලෙග් සපොට් එකක් ගහන්නෙ කොහොමද කියල හිතාගන්න බැ මේ ඩිසයින් එකත් එක්ක. මොකද කබඩ් එක සෙපරේට් නිසා.ට්‍රයි එකක් දෙන්න ඕන ඒකටත්. නැත්නම් සෙපරේට් ලෙග් සපොට් එකක් තමයි.පට්ට මචන්. Leg Support එකක් දැම්මනම් ගොඩක් හොඳයි![]()
![]()
බලමු මේකත් බලල මැනුවල් හදන්න පුලුවන් උනොත් හදනවා. Thanks!https://www.ikea.com/gb/en/p/trotten-desk-sit-stand-white-s99429578/
https://www.ikea.com/gb/en/p/trotten-desk-sit-stand-white-s99429578/
oka poddak balapan. manual height adjustment.
![]()
Karanne na ban. chanel eka karannath bari una lagadi eka aye karanna inne. ekatath ekka thamay me ready wenne.uba neda ara e dwas wala person vector ande. dan kohemda business machan![]()