Custom Desk එකක් ප්ලෑන් කලා කලුවෝ

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    hd1xCR0.jpg



    Daraz eke tiyenawa pons- 83,000
    ------ Post added on Sep 10, 2023 at 11:05 PM
    :lol: :lol: :lol: මේ මොකක්ද මේ??? පරන ලැට් දොරක් තියල ඇන ගහල වගේ
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,389
    2,388
    113
    මට කලින් අමතක උනා, ඈ වේසියේ තෝද මේ ඩෙස්ක් සජෙස්ට් කරන්නෙ, තොගෙ අර ජල්ලි ජකුටු ඩෙස්ක් එක තාම තියෙනවද.

    එනිවේ ඕක කස්ටම් මේඩ් හදාගන්න පුලුවන් ඔයා ගානෙන් බාගෙකට
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,367
    41,313
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මට කලින් අමතක උනා, ඈ වේසියේ තෝද මේ ඩෙස්ක් සජෙස්ට් කරන්නෙ, තොගෙ අර ජල්ලි ජකුටු ඩෙස්ක් එක තාම තියෙනවද.

    එනිවේ ඕක කස්ටම් මේඩ් හදාගන්න පුලුවන් ඔයා ගානෙන් බාගෙකට
    From where pons custom made?
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,367
    41,313
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ගමේ වඩ්ඩට ඕක පෙන්නුවා, ඔය කොලිටියටම 35k හදලා දෙන්නම් කිව්වා, තොට කොහෙන්ද ඕවා :lol: :(
    Ape gameh waddo mata bayai, mawa dannawane. Ekek enne pons. Dura palataka ekek tamai one.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,066
    3
    118,707
    113
    Gampaha
    මේකෙ වෙනස උබට පෙන්නෙ නැද්ද බන්? :lol: :baffled: :baffled: :baffled:


    දැන් තියෙන ටේබල් එක කුනුගොඉඩ වගේ බන් ඒකෙ උඩ නැති එකක් නෑ ඉඩත් නැ. අලුත් එකකට යද්දි ඉතින් පොඩි අප්ග්‍රේඩ් එකක් එක්ක යන්න එපැයි. :yes:
    ------ Post added on Sep 10, 2023 at 11:09 PM
    මගෙ කලින් හදපු එකත් ගැලෙව්ව...
    වෙනස් කරල, තව ටිකක් පොඩි කරල හදන්න ඉන්නෙ
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    https://www.ikea.com/gb/en/p/trotten-desk-sit-stand-white-s99429578/
    මගේ ලග තියෙන මොනිටර් දෙක සයිසස් දෙකක් ඒක ඒ සයිස් එකට මොනිටර් දෙක ප්ලේස් කරල තියෙන්නෙ. ඊට අමතරව මේකට ඇඩ් වෙන්න ඕන ඒව. එහෙම කියන් පලයන්කො. මැශින් එක තියන්න ප්ලේස් එකක් ගහනවද දකුනු පැත්තෙ? මේකෙ ඩිසයින් එක ගැහුවෙ ඕන පැත්තකට ඩ්‍රොවර්ස් කබඩ් එක ගහන්න පුලුවන් වෙන්න.හයිට් එක අජසට් කරන්න හදන්න තියෙනම් මරු ඒත් පාර්ට්ස් ගනන්. මැණුවල් කරන්න අයිඩියා එකක් තියෙද? @PHBhagya පොඩ්ඩක් අවදානෙ දීපන්


    View attachment 214291
    https://www.ikea.com/gb/en/p/trotten-desk-sit-stand-white-s99429578/

    oka poddak balapan. manual height adjustment.

    trotten-desk-sit-stand-white__1020756_pe831984_s5.jpg
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,288
    113
    පට්ට මචන්. Leg Support එකක් දැම්මනම් ගොඩක් හොඳයි :love2: (y)
    ලෙග් සපොට් එකක් ගහන්නෙ කොහොමද කියල හිතාගන්න බැ මේ ඩිසයින් එකත් එක්ක. මොකද කබඩ් එක සෙපරේට් නිසා.ට්‍රයි එකක් දෙන්න ඕන ඒකටත්. නැත්නම් සෙපරේට් ලෙග් සපොට් එකක් තමයි.

    බලමු මේකත් බලල මැනුවල් හදන්න පුලුවන් උනොත් හදනවා. Thanks!
     

    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    පාවිච්චි කරන බඩු වල කේබල් මැනේජ් කරන විදිහත් බලන්න
    drawers වල පැත්තක power extension එකක් හරි plug base ටිකක් හරි හයිකරගත්තා නම් එක එක ඩිවයිස් වලට කරන්ට් ගන්නකොට ලේසි වේවි.
     
    • Love
    Reactions: pathaleiretta