custom ekta yne khmda bn?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,560
    32,310
    113
    ඇයි ජරාව ජුන්ඩක් කන්න ඕන වෙලාද? :rofl:
     
    Killer_K2

    Active member
  • Jan 26, 2015
    197
    29
    28
    Sri Lanka
    mchnla custom ekta yne khmda? Exam ekak tynwa ne.? Exam ekn gane mana post ektada?

    Exam lyapu un inwda? Goda dagan puluwn da?

    Exam එකක් තියලයි ගන්නේ මචන්. තනතුරු 3ක් ගැසට් කරා මේ අවුරුද්දේ නම්. ලබන අවුරුද්දේ මුලත් ආපහු ගැසට් කරනවා කියලා ආරන්චියක් තියෙනවා. මොකද මේ සැරේ ලියපු ගොඩක් එවුන් Fail උනාලු. ඒක හන්දා Custom එකේ Vacancy වලට ඇති වෙන්න කට්ටිය ගන්න බැරි වෙලා තියෙනවා. අනික ගිය පාර පාස් උන ගොඩක් අය කෙල්ලො ලු.
    ** රේගු පරීක්ෂක
    ** සහකාර රේගු අධිකාරී
    සහ තවත් මොකක්දෝ තනතුරක් තියෙනවා මට මතක නෑ බන්. ekakata ගන්නේ O/L Pass එකෙන්, තව එකකට ගන්නෙ A/L Pass එකෙන් සහ සහකාර රේගු අධිකාරී එකට Degree එකක් ඕනේ.

    Exam එකනම් ටිකක් අමාරුයි කියලා තමයි කියන්නේ මචන්. English & IQ Paper දෙකක්ද කොහෙදලු තියෙන්නේ.

    • Like
    Reactions: hardrockloverz

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Exam එකක් තියලයි ගන්නේ මචන්. තනතුරු 3ක් ගැසට් කරා මේ අවුරුද්දේ නම්. ලබන අවුරුද්දේ මුලත් ආපහු ගැසට් කරනවා කියලා ආරන්චියක් තියෙනවා. මොකද මේ සැරේ ලියපු ගොඩක් එවුන් Fail උනාලු. ඒක හන්දා Custom එකේ Vacancy වලට ඇති වෙන්න කට්ටිය ගන්න බැරි වෙලා තියෙනවා. අනික ගිය පාර පාස් උන ගොඩක් අය කෙල්ලො ලු.
    ** රේගු පරීක්ෂක
    ** සහකාර රේගු අධිකාරී
    සහ තවත් මොකක්දෝ තනතුරක් තියෙනවා මට මතක නෑ බන්. ekakata ගන්නේ O/L Pass එකෙන්, තව එකකට ගන්නෙ A/L Pass එකෙන් සහ සහකාර රේගු අධිකාරී එකට Degree එකක් ඕනේ.

    Exam එකනම් ටිකක් අමාරුයි කියලා තමයි කියන්නේ මචන්. English & IQ Paper දෙකක්ද කොහෙදලු තියෙන්නේ.

    :yes::yes::yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,560
    32,310
    113
    Ai bn custm eke job hoda nada?

    නරක නැහැ ජරාව නොගෙන පඩියෙන් විතරක් යැපුන නම්. ඒත් ඕක බෝවෙන ලෙඩක් gate එකේ ඉඳල ඇතුලෙමහ එකාටම බෝවෙලා තියෙන්නෙ ජරාව කන එක.:frown:
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    Exam එකක් තියලයි ගන්නේ මචන්. තනතුරු 3ක් ගැසට් කරා මේ අවුරුද්දේ නම්. ලබන අවුරුද්දේ මුලත් ආපහු ගැසට් කරනවා කියලා ආරන්චියක් තියෙනවා. මොකද මේ සැරේ ලියපු ගොඩක් එවුන් Fail උනාලු. ඒක හන්දා Custom එකේ Vacancy වලට ඇති වෙන්න කට්ටිය ගන්න බැරි වෙලා තියෙනවා. අනික ගිය පාර පාස් උන ගොඩක් අය කෙල්ලො ලු.
    ** රේගු පරීක්ෂක
    ** සහකාර රේගු අධිකාරී
    සහ තවත් මොකක්දෝ තනතුරක් තියෙනවා මට මතක නෑ බන්. ekakata ගන්නේ O/L Pass එකෙන්, තව එකකට ගන්නෙ A/L Pass එකෙන් සහ සහකාර රේගු අධිකාරී එකට Degree එකක් ඕනේ.

    Exam එකනම් ටිකක් අමාරුයි කියලා තමයි කියන්නේ මචන්. English & IQ Paper දෙකක්ද කොහෙදලු තියෙන්නේ.

    Rep+
    Regu parikshaka ne a/l wlin gane?
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,771
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    mamath 2014 aka parak liuwa exam..boru kiyanna oni na marks mata 50i tibba mcn.man nam fail.anika gannath distric akin 2nnai..O/L ganan set ekak tibba mcn maths walata..O/L maths book ekak balala giya nam liyanna puluwan :)