Leather Wallet කියල @nnjeevana දාපු නූලට සම්බන්ද කරල මේක දාන්න හිතුවේ. මෙන්න ඒකේ ලිංකුව
https://elakiri.com/threads/leather-wallet.1959479/#post-25809915
මම ඒකේ දාපු කෙනාගෙන් customized gents long wallet එකක් කරගත්තා (පොටෝ )
වැඩේ බාර දීල සති තුනකින් වගේ අද ගෙදරටම ගෙනත් දුන්නා බඩු හොඳයි, කිරියේ හිංගලුන්ටත් ඕන උනොත් කියල මේක දාන්නෙ.
මං 2800/- දීල මේක කරව ගත්තෙ යූටූබ් හිඟන්නො වගේ මේකෙ recommend කරා කියල ඌ මටමේක නිකන් දීල ගියේ නෑ.
Genuine ලෙදර්, කස්ටමයිස් වෙන්න නම laser එන්ග්‍රේව් කරල තියෙන්නෙ.
තව design/colors තියනව, කැමති තාලෙකට කියල හදව ගන්නත් පුලුවන්.
CuroCraft
WA 071 3435 757 - සමිත්