උඹට ලියුම ආවම එකේ තියනවා කොටස් තුනක් පුරවන්න,
1 උඹ ගෙන්න යනවනම් පුරවන්න ඕන.
2 උඹ වෙන කෙනෙක් යවනවානම් පුරවල යවන්න ඕන.
3 උඹ යන්නේ නැතුව උන්ට ඕනනම් කඩලා බලල උඹ ඉන්න දිහාවේ පොස්ට් ඔෆිස් එකට එවන්න කියල පුරවන්න ඕන.
උඹම යනවනම් මොකුත් පුරවන්නේ නැතුව අරන් පලයන්. වටිනාකම දාන්න එපා. ඒක උන් දායි.
රුපියල් 3-4 සියක් ගෙවන්න වෙයි උපරිම . යන්න ඕන මධ්‍යම තැපැල් හුවමාරුවට.
Yako dron ekak unoth ehema

මොක උනත් වටිනාකම දාන්න එපා, උන්ට ඕන පුළුවන් තරම් අඩු ගානක් දාල එලියට දෙන්න. උන් ලියකියවිලි වැඩ කරන්න කම්මැලි. ඒක නිසා අඩු ගානක් දාල මොකක හරි බොරු කැටගරි එකකට දාල තමයි රිලීස් කරන්නේ. වැඩි ගානක් ගෙවන්න වෙන්නේ නෑ.