ALI EXPRESS HELP

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    machanla man sellan baduwak gennuwa ali express eken..podi ayage sellan kitchen ekak..ada letter ekak awill thiyenawa rosa pata ekak.central post office ekata awilla clear karaganna kiyala...Custom duty charges mukuth dala naha...tax ekak gahaida nattan nikan ganna puluwanda??? eke thiyenawa invoice eka aran enna kiyala...ehema ewa nane..kohomada meka ganne???:dull::dull::dull::dull::dull::dull:
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48

    Baya wenna deyak na.
    Postal ekata podi ganak gani.. Tax nathuwa athi.
     
    • Like
    Reactions: tery123

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Tax wadinne ne mcn. Custom officersla echchara chater porawal newe podi ekekge toy ekakata tax gahanna. Parcel eka loku nisa nawattala atte. Matath ohoma gennapu toy ekak custom eken newettuwa. But tax gehuwe ne.
     
    • Like
    Reactions: Frosty and tery123

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Tax wadinne ne mcn. Custom officersla echchara chater porawal newe podi ekekge toy ekakata tax gahanna. Parcel eka loku nisa nawattala atte. Matath ohoma gennapu toy ekak custom eken newettuwa. But tax gehuwe ne.

    ahh thx machan;););)
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    කලබල වෙන්න දෙයක් නැ. ඕක නිතර වෙන සාමාන්‍ය දෙයක්.
    ඔයාට එක්කෝ සෙන්ට්‍රල් පෝස්ට් එකට යන්නත් පුලුවන් , නැත්තම් ඔයාට එවපු ෆෝම් එක පුරවලා පෝස්ට් එකේ වන්නත් පුලුවන්. පුරවලා යැව්වොත් ඔයා සදහන් කරපු ලග තැපැල් කන්තෝරුවට එයි. ඒකෙන් ගන්න පුලුවන්.

    පොඩි දෙයක් නිසා, ලොකු ටැක්ස් ගහන එකක් නැ. ඉහල සදහන් කරලා තියනවා වගේ තැපැලේ ඉන්නවා හොද මිනිස්සු.

    මම නිතර පොත් ගෙන්නගන්නවා. ඒ නිසා මේක මට නිතරම වෙනවා.මම නම් කොලඹ යන්නැ. පුරවලා යවලා ගෙන්නගන්නවා. සමහර වෙලාවට ටැක්ස් ගහන්නැ. බර වැඩි ගනන් වැඩි පොත් එද්දි වදිනවා. ඒත් වැඩිපුරම ගෙවලා තියෙන්නේ රු.150යි

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,967
    1,019
    113
    Sri Lanka
    ලොකු ඩ්‍යුටියක් එන එකක් නෑ. ගහන එකකුත් නෑ සමහර විට. අයිටම් එක ලොකු නිසා පොඩි ගානක් දාලා දෙයි. ලොකුවට හිතන්න එපා. ගිහින් ගන්න එක තමා හොද. අයිටම් එක ලොකු නිසා.
     
    thank you :cool::cool::cool:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ලොකු ඩ්‍යුටියක් එන එකක් නෑ. ගහන එකකුත් නෑ සමහර විට. අයිටම් එක ලොකු නිසා පොඩි ගානක් දාලා දෙයි. ලොකුවට හිතන්න එපා. ගිහින් ගන්න එක තමා හොද. අයිටම් එක ලොකු නිසා.

    :cool::cool::cool: thank you machan
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    කලබල වෙන්න දෙයක් නැ. ඕක නිතර වෙන සාමාන්‍ය දෙයක්.
    ඔයාට එක්කෝ සෙන්ට්‍රල් පෝස්ට් එකට යන්නත් පුලුවන් , නැත්තම් ඔයාට එවපු ෆෝම් එක පුරවලා පෝස්ට් එකේ වන්නත් පුලුවන්. පුරවලා යැව්වොත් ඔයා සදහන් කරපු ලග තැපැල් කන්තෝරුවට එයි. ඒකෙන් ගන්න පුලුවන්.

    පොඩි දෙයක් නිසා, ලොකු ටැක්ස් ගහන එකක් නැ. ඉහල සදහන් කරලා තියනවා වගේ තැපැලේ ඉන්නවා හොද මිනිස්සු.

    මම නිතර පොත් ගෙන්නගන්නවා. ඒ නිසා මේක මට නිතරම වෙනවා.මම නම් කොලඹ යන්නැ. පුරවලා යවලා ගෙන්නගන්නවා. සමහර වෙලාවට ටැක්ස් ගහන්නැ. බර වැඩි ගනන් වැඩි පොත් එද්දි වදිනවා. ඒත් වැඩිපුරම ගෙවලා තියෙන්නේ රු.150යි

    Books walata duty ne mama danna widihata. Oua wadinna aththe handling charges. Mama Rs. 20000+ book ekak genallath tax wedune ne.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,840
    1
    58,738
    113
    Mother Earth
    machanla man sellan baduwak gennuwa ali express eken..podi ayage sellan kitchen ekak..ada letter ekak awill thiyenawa rosa pata ekak.central post office ekata awilla clear karaganna kiyala...Custom duty charges mukuth dala naha...tax ekak gahaida nattan nikan ganna puluwanda??? eke thiyenawa invoice eka aran enna kiyala...ehema ewa nane..kohomada meka ganne???:dull::dull::dull::dull::dull::dull:

    order කරපු එකේ screenshot එකක් ගහන් යන්න. සෙල්ලම් බඩුව ටිකක් ලොකු එකක්ද ? ලියුම් මාම අතේ එවන්න බැරි තරම් ලොකු එකක් වෙන්න ඇති. ඒකයි ඔය.:yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    order කරපු එකේ screenshot එකක් ගහන් යන්න. සෙල්ලම් බඩුව ටිකක් ලොකු එකක්ද ? ලියුම් මාම අතේ එවන්න බැරි තරම් ලොකු එකක් වෙන්න ඇති. ඒකයි ඔය.:yes:

    Ou machan ලොකු kitchen set ekak
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Last edited: