මචන්ලා මම පොඩි රෙස්ටුරන්ට් එකක් පටන් ගන්න ප්ලෑනක් තියෙනවා. එකට අවශ්‍ය furniture හදා ගන්න කෙනෙක් මේ දවස් වල හොයනවා. මෙන්න මේ වගේ වැඩ කරන්න පුළුවන් දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් මේකේ කොටලා යන්නකෝ.