Custom officer exam help

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    custom officer exam එකේ past papers තියනවද කාගෙළඟ හරි ?? :(:(
    අඩු තරමින් ඒ ගැන විස්තරයක්වත් දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න.. ලොකු උදව්වක්
    :)
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මමත් ලියන්න ඉන්නේ මචන්.
    අභියෝග්‍යතව හා බුද්දි පරීක්‍ෂනය 2 කොටස ගනිං මචන්..
    W.O.T ප්‍රනාන්දු ගේ..
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මමත් ලියන්න ඉන්නේ මචන්.
    අභියෝග්‍යතව හා බුද්දි පරීක්‍ෂනය 2 කොටස ගනිං මචන්..
    W.O.T ප්‍රනාන්දු ගේ..

    ආහ් ඒ වැඩේ හරි මචන්.:)
    ෆට්ට පරණ ත්‍රෙඩ් එකක්නේ උඹ බම්ප් කොරල තියෙන්නෙ
    :P:P:P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ආහ් ඒ වැඩේ හරි මචන්.:)
    ෆට්ට පරණ ත්‍රෙඩ් එකක්නේ උඹ බම්ප් කොරල තියෙන්නෙ
    :P:P:P


    උඹට වැඩේ හරි ගියාද? මටත් ජුනි 5 විභාගෙ post of inspector of customs. මොනාද බන් exam එකට එන්නෙ... අමාරුද?
     

    shanmi

    Member
    Feb 13, 2009
    78
    3
    0
    Kandy
    parana thred ekata reply kalata sorry wenna one. customs assistnt supirintendnt exam eke results out kalada ??? dannawa nam wisthara kiyanna. pls loku udawwak !!!!