Custom Officer - Test

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    Custom inspector - Papers

    මමත් රේගු පරීක්ෂක තනතුරට දැම්ම හින්ද class එකකට ගිහිල්ල බැලුව මොනවගේ papers ද exam එකට එන්නේ කියල,මට හම්බුන paper එක google drive එකට uopload කලා ඔන්න.ඕන කරන කෂ්ටිය බලාගන්න තව papers හම්බුනාම දාන්නම්. උබල ගාවත් තියනවනම් මේ තෙරඩ් එකේම පොස්ට් කරන්න , තනියෙන් කාල පුරුදු නැනේ (සමහර දේවල් විතරක් :P:P:P:P:P )

    bump එකක්වත් දාන්න අනිත් අයටත් බලන්න, අර rep කියන ඒවලින් සැලකුවට කමක් නෑ

    ජය වේවා !

    https://drive.google.com/folderview?id=0B0ve9BjR9zrfckd4QWI1Z0tUVTQ&usp=sharing
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,265
    5,327
    113
    thanks machan rep +++ maath hoya hoyaa hitiye ... digatama daapan machan, aniwa api rep denawa ...
     
    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    මමත් රේගු පරීක්ෂක තනතුරට දැම්ම හින්ද class එකකට ගිහිල්ල බැලුව මොනවගේ papers ද exam එකට එන්නේ කියල,මට හම්බුන paper එක google drive එකට uopload කලා ඔන්න.ඕන කරන කෂ්ටිය බලාගන්න තව papers හම්බුනාම දාන්නම්. උබල ගාවත් තියනවනම් මේ තෙරඩ් එකේම පොස්ට් කරන්න , තනියෙන් කාල පුරුදු නැනේ (සමහර දේවල් විතරක් :P:P:P:P:P )

    bump එකක්වත් දාන්න අනිත් අයටත් බලන්න, අර rep කියන ඒවලින් සැලකුවට කමක් නෑ

    ජය වේවා !

    https://drive.google.com/folderview?id=0B0ve9BjR9zrfckd4QWI1Z0tUVTQ&usp=sharing

    Machan mama custom guard damma.ekatath me papermada enne bn...??
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව