Custom - T Shirt - Small Quantity

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    DN3095-Front-Logo-500x500.webp


    මේ වගේ කස්ටම් T-ෂර්ට් කරන තැනක් දන්නවා ද ?

    1) රෙද්ද ඩ්‍රයි ෆිට් නමුත් ක්‍රොකඩයිල් වගේ වියමන තියන එක වෙන්න ම ඕනා.
    2) ප්‍රමනේ Large 7, Extra Large 3. කුඩා ප්‍රමාණයක්.
    2) එම්බ්‍රොයිඩර් කල logo එක
    3) එම්බ්‍රොයිඩර් කල කොම්පැනි නම


    තැනක් හා මිල ගැන අදහසක් තිබේද

    ස්තුතියි
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    Facebook eke advertisement tiktok ehema danne wrist band ehema karana name eka mathaka nah
     
    • Like
    Reactions: wqe123