ado mama eke baluwa machan... kohewath hambune naha computer items walata kochchara charge karanawada kiyalaමෙතන බලන්න pdf athi
http://www.customs.gov.lk/cus_tariff.html

ado mama eke baluwa machan... kohewath hambune naha computer items walata kochchara charge karanawada kiyalaමෙතන බලන්න pdf athi
http://www.customs.gov.lk/cus_tariff.html

ado mama eke baluwa machan... kohewath hambune naha computer items walata kochchara charge karanawada kiyala![]()
eka kohomada machan hoyaganne?hs code එක හොයාගන්න ඕන මචන්.
මේකට වින්ඩෝස් දාල යූසර් නේම් එකේ මැද ස්පේස් එක හොයාගන්න බැරුව හිටියෙ බං. පස්සෙ අද වෙන කොම්පීතරේකින් මේකට ඇවිත් ඒක ගහගත්තා නියුමරික් කී පෑඩ් එකෙන්. මගෙ මේ ලැපේ නියුමරික් කී පෑඩ් එක නෑ. මැරිල වගේ තමා යකෝ දැන් නම්. ෆට්ට අවුල් කාලයක් පහුගිය සති කීපය..![]()
බොට කෝමෙයි? ඉන්ගිරීසි තෙරිය දැන්? එනක්කු කොඥ්ඥ කොඥ්ඥ තෙරියම්
![]()
උබ මට කියුවානම් හොයලා දෙනවනේ...
ado mekanam ela wage. contact karala balanna one.. thanks machanවිහිලුවට කීවෙ යකෝ..
මෙතනින් අහල බලපන් මචන්.
Import and Export Control Department:
Tel : +94-112-326774
Fax : +94-112-328486
Email : [email protected] , [email protected]
Address :
Import and Export Control Department,
No: 75 1/3,
1st Floor, Hemas Building,
York Street,
P.O. Box - 559 ,
Colombo 01
පාස්පෝට් එකේ ඩියුටි ෆ්‍රී අලෝවන්ස් එකට ගන්න පුළුවන්. ලක්සිරි ද ට්‍රයිකෝ ද දැම්මෙ?
ehemada machan? anith ganan walata kochchafra ganida kiyala hoyaganna barida?cost eken 7% wage ganawa ita amatharawa thawa podi ganak ganawa anith ewata
උබ මට කියුවානම් හොයලා දෙනවනේ...
දැන් මුකෑ බන් කරන්නේ? අද මොකෝ වේලාසනින්
යකෝ ඒ කියන්නත් එළකිරි ලොග් වෙන්න බැරිව හිටියෙ බොල..
දැන් ඉන්නව බං ඔහෙ වැඩි දෙයක් නෑ කනව බොනව නානව නිදාගන්නව. මේ වෙලාවට තමාහ් ලැප දාගෙන ඔහෙ මොනවහරි කරන්නෙ. උඹගෙ විස්තර කිම?
eka kohomada machan hoyaganne?
ado mekanam ela wage. contact karala balanna one.. thanks machan
යකෝ ඒ කියන්නත් එළකිරි ලොග් වෙන්න බැරිව හිටියෙ බොල..
දැන් ඉන්නව බං ඔහෙ වැඩි දෙයක් නෑ කනව බොනව නානව නිදාගන්නව. මේ වෙලාවට තමාහ් ලැප දාගෙන ඔහෙ මොනවහරි කරන්නෙ. උඹගෙ විස්තර කිම?
![]()