Customs Declaration - CusDec 🚢⚓🛳️

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔව්.. එකම විදිය..
    ඇවිත් ගනින් HS Ruling එකක්..
    පට්ට බං.

    දැන ගන්න ඇහුවේ. මට තිබ්බ එක ප්‍රශ්නයක් ඕක. මට ඔය import/export cusdec ඕනේ වෙනව office එකේ වැඩට. එතකොට හිතෙන ඒවා ඔය.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,478
    124,410
    113
    දෙහිවල

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,478
    124,410
    113
    දෙහිවල
    Appreciate this brother (y)

    ඔය දෙන ඩීටෙල්ස් වෙරිෆයි වෙනවද ඉතින් :eek:
    ඔව්..
    Cusdec එක verify කරලා තමයි pass වෙන්නෙ..

    උදාහරණයක් විදියට, ආනයනකරු HS code එක enter කරපු ගමන් ඒක import restrictions list එකෙ තියෙනවානම් ඒක notice කරනවා..
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔව්..
    Cusdec එක verify කරලා තමයි pass වෙන්නෙ..

    උදාහරණයක් විදියට, ආනයනකරු HS code එක enter කරපු ගමන් ඒක import restrictions list එකෙ තියෙනවානම් ඒක notice කරනවා..
    හැම container එකම custom officers ලා check කරනවා ද? හොර බඩු අල්ලන්න. නැත්නම් sample ද check කරන්නේ?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,478
    124,410
    113
    දෙහිවල
    හැම container එකම custom officers ලා check කරනවා ද? හොර බඩු අල්ලන්න. නැත්නම් sample ද check කරන්නේ?
    සරලව මෙහෙමයි මචන්.

    කස්ටම් එකේ තියෙනවා "green channel facility" කියලා දෙයක්. ඒක දෙන්නේ බහුතරය BOI සමගාම් වලටයි, තව හොදට නම තියන් ඉන්න කොම්පැනි වලටයි.

    එහෙම නැත්නම් ඕනෑම බහාලුමක්, එක්කෝ RCT හරි GrayLine කියන වරායෙන් පිටත් පර්යන්ත දෙකක චෙක් කරනවා.
    කස්ටම් එකේ ඔෆිසර්ට බඩු ටික නොට් වගේනම් RCT දානවා. සැකයි වගේනම් GrayLine දානවා.
    RCT එකේදී බහලුම උඩින් පල්ලෙන් බලනවා. GrayLine එකේනම් බඩු එලියට අරගෙන බලනවා. අපි එකට කියන්නේ "examination or detail examination" කියලා.

    මම ඒක ගැන ලිපියක් මේ සති අන්තේ කිරියට ලියන්නම් තව විස්තර ඇතිව.
     
    එල මචං. 💪 💪