ඔව්.. එකම විදිය..export කරත් ඔහොමද බං අපි HS code එක හොයාගන්නේ?
ඇවිත් ගනින් HS Ruling එකක්..
ඔව්.. එකම විදිය..export කරත් ඔහොමද බං අපි HS code එක හොයාගන්නේ?
පට්ට බං.ඔව්.. එකම විදිය..
ඇවිත් ගනින් HS Ruling එකක්..

නැහැ.. ආනයන කරන පාර්ශ්වය ඒක ෆිල් කරනවාGood post,,,
Export country eke Cust Dec eka import karana country eke custom ekata yawanawada?
#9inchesEKtfs bro.
Presented by #9InchesEK
Thanksනැහැ.. ආනයන කරන පාර්ශ්වය ඒක ෆිල් කරනවා
#9inchesEK
@spunkyisii @Draco Malfoy @Johnnie_Walker @Solo Rider

ඔව්..Appreciate this brother
ඔය දෙන ඩීටෙල්ස් වෙරිෆයි වෙනවද ඉතින්![]()
හැම container එකම custom officers ලා check කරනවා ද? හොර බඩු අල්ලන්න. නැත්නම් sample ද check කරන්නේ?ඔව්..
Cusdec එක verify කරලා තමයි pass වෙන්නෙ..
උදාහරණයක් විදියට, ආනයනකරු HS code එක enter කරපු ගමන් ඒක import restrictions list එකෙ තියෙනවානම් ඒක notice කරනවා..
සරලව මෙහෙමයි මචන්.හැම container එකම custom officers ලා check කරනවා ද? හොර බඩු අල්ලන්න. නැත්නම් sample ද check කරන්නේ?
එල මචං.සරලව මෙහෙමයි මචන්.
කස්ටම් එකේ තියෙනවා "green channel facility" කියලා දෙයක්. ඒක දෙන්නේ බහුතරය BOI සමගාම් වලටයි, තව හොදට නම තියන් ඉන්න කොම්පැනි වලටයි.
එහෙම නැත්නම් ඕනෑම බහාලුමක්, එක්කෝ RCT හරි GrayLine කියන වරායෙන් පිටත් පර්යන්ත දෙකක චෙක් කරනවා.
කස්ටම් එකේ ඔෆිසර්ට බඩු ටික නොට් වගේනම් RCT දානවා. සැකයි වගේනම් GrayLine දානවා.
RCT එකේදී බහලුම උඩින් පල්ලෙන් බලනවා. GrayLine එකේනම් බඩු එලියට අරගෙන බලනවා. අපි එකට කියන්නේ "examination or detail examination" කියලා.
මම ඒක ගැන ලිපියක් මේ සති අන්තේ කිරියට ලියන්නම් තව විස්තර ඇතිව.