නිකන්ද බන් එවන්නේ නැත්නම් ඔන්ලයින් පේමන්ට් එකක් කරන්න ඕනේද
ඒකෙ ලියලා නැහැ බණ පොත් කියලා.. කාඩ්බෝඩ් පෙට්ටිය දාලා එන්නෙ.. මම ගෙන්නලා තියෙනවා.. රුපියල් එකසිය පනහක් ගන්නවා..

SLEC eka gawa tyna post office ekata gihin ganin,lankawe thapal sewaye hati balagannat ekka pala, would be a gud eXprnce
Podi Ganak Ban Owata Yanne

ඔය කොළ තුනම පුරවපං.. විස්තර දාලා.. ඊට පස්සෙ ගිහින් පෝස්ට් ඔෆිස් එකට දීපිය.. ඊට පස්සෙ උඹට කතා කරයි ටික වෙලාවකින්.. කතා කරනකොට පලයං.. පොත් ටික චෙක් කරයි උඹ ඉස්සරහම.. පෙට්ටියක දාලා එවන්න ඇත්තෙ.. බය වෙන්න එපා..

ඒවුනාට කස්ටම් එකෙන් කාඩ්බෝඩ් පෙට්ටිය කඩලා බලනවනේ බං. නෑත්තං උං කොහොමද Tax ගහන්නේ
එහෙම කඩලා බලන්නේ නැත්නම් කුඩු ගංජා වුනත් ගේන්න පුළුවන්නේ