Cut + Dry Startup IT Company

Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    මේක startup ekak. Former Sysco Lab GM thama lankave head.

    company එක කොහොමද ? (work life, salary)
    දන්න විදියට Remote Only.
    Recruitment කොහොමද ? (interview Process or Connection valin vithrada ganne).
    වැඩ කරන උන් or ඕකට interview ගිය උන් ඉන්නවද ?
     
    • Like
    Reactions: jennt

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,044
    71,440
    113
    මේක startup ekak. Former Sysco Lab GM thama lankave head.

    company එක කොහොමද ? (work life, salary)
    දන්න විදියට Remote Only.
    Recruitment කොහොමද ? (interview Process or Connection valin vithrada ganne).
    වැඩ කරන උන් or ඕකට interview ගිය උන් ඉන්නවද ?
    startup වල වැඩ වැඩි, රිස්ක් වැඩි. ඒ නිසා ගෙවනවා වැඩි (සාමන්යෙන් පිටරට එහෙමයි). ලංකාවෙනම් කුනු කොල්ලෙට වෙන්න ඇති ගන්නෙ. ඒත් කම්පනි එක ගොඩ ගියොත් reward එකත් වැඩි. උදා: stocks
     
    • Like
    Reactions: jennt

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    padi hondailu sysco unut ain welaa ekata yanwalu okee kalin tibbe codify kiyala aa kaalet kari padi
     
    • Wow
    Reactions: jennt

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,052
    9,298
    113
    මේක startup ekak. Former Sysco Lab GM thama lankave head.

    company එක කොහොමද ? (work life, salary)
    දන්න විදියට Remote Only.
    Recruitment කොහොමද ? (interview Process or Connection valin vithrada ganne).
    වැඩ කරන උන් or ඕකට interview ගිය උන් ඉන්නවද ?
    bro can you send me company details, looking for a job desparately these days