Cut Piece - මහන්න කට් පීස් ගන්න තැනක්

Recycle Bin

Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    Cut Piece - මහන්න කට් පීස් ගන්න තැනක්

    මච්න්ලා මහන්න කට්පීස් ගන්න ලංකාවෙ කොහන් හරි තැනක් දන්නවනම් මට PM කරනවද.ලොකු උදවුවක්.

    බම්ප් එකක්වත් දාල යමු කොල්ලනේ පවුල් පහක් විතර ජීවත් කරවන්න පුලුවන් මේ උපකාරෙන් ඒකයි උබලව මතක් වෙලා පෝස්ට් එකක් දාන්න හිතුනෙ...

    සුභ දවසක් හැමෝටම....
     
    Last edited:
    • Like
    Reactions: Wild-EYE

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    We got them from pamunuwa. check the area between CIB shops. left hand side from the direction of maharagama. actually we went for felt. others are available too. once i came across people selling bags of leftovers near rathu palliya of pettah
     
    • Like
    Reactions: Recycle Bin