Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
hmm, matanam pusonwa penna baa, ballo nam maru :love:. eth me kitten henama cute, mokakhari wenas breed ekak wage. :nerd:

ඔව්..ඔය munchkin කියන බ්‍රිඩ් එක..පුලුන් කොට්ට වගෙ..මාරම හුරතලයක් තියෙන්නෙ..ඔය අයව හුරු නොකලොත් අමු මාලු කන්නෙත් නැ...හුගාක් ලොකු වෙනවා..කන්නම තමා ඉපදිලා ඉන්නෙ..
 
Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    මේ ඉන්නෙ ඔය ජාතියෙ තවත් බඩ්ඩක්..පිස්සු හොද එක..:love::love::love:
    :lol::lol::lol::lol::lol:
    Pusonta mara asawak thiyenne owage podi podi bowl, carboard box asse ringanna. ane manda mun nam.:rofl::P ida naa wage hariyata. :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :lol::lol::lol::lol::lol:
    Pusonta mara asawak thiyenne owage podi podi bowl, carboard box asse ringanna. ane manda mun nam.:rofl::P ida naa wage hariyata. :lol:

    පූසො ඝන ද්‍රව අවස්ථා දෙකේම එකම වෙලාවෙ ඉන්න පුලුවන් ජාතියක් :lol:
    5e3e5f9442ce65a834b85909bbb66304.jpg
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :lol::lol::lol::lol::lol:
    Pusonta mara asawak thiyenne owage podi podi bowl, carboard box asse ringanna. ane manda mun nam.:rofl::P ida naa wage hariyata. :lol:

    ඔව්..පුසන්ට තියෙන හැකියාවක් එක..ඔනිම හැඩයකට හැඩ ගැසෙන්න පුලුවන් විම.....ඔනිම කුඩා ඉඩකින් රිංගා යාමට හැකිවිම සහ ඕනෑම උසකින් පහලට වැටෙන කොට කකුල් හතර පොලව දෙසට ඉබෙම හැරිම......