Cute maheshi as a Bride

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    ටෙලි නාට්‍යයක්වත් කියපිය මේකි ඉන්න..

    ඔව්.. සීයට දහයක් වගේ සුළු පිරිසක් තමා බං වර්ථමාන නළු නිළියො ගත්තාම හැකියාව, දක්ෂතාවය තියෙන උන් ඉන්නෙ.. අනිත් උන් හැම එකාම හෙළුව විකුණලා ජනප්‍රිය වෙන්න හදන්නෙ..

    මම ඒකනේ ටෙලි නාට්‍ය බලන්නෙ නැත්තෙ.. බොරු වැඩක්.. මුල් කොටසයි අන්තිම කොටස් දෙකයි බැලුවම කතාව තේරෙනවා.. මැද එව්වා ඕන නෑ.. පිටු දෙකේ කතාවක් කොටස් පන්සීයකට විතර හදනවා අපේ උන්..

    ගූ ගල් කරාම ආව , මුතු වරුසා කියල ටෙලියක ඉන්නවලු ඔන්න.
    හැබැයි වැඩේ කියන්නේ මුතු වරුසා නමින් ටෙලි නාට්‍ය කීයක් හැදිලා තියෙනවද දන්නේ නෑ ලංකාවේ හොඳේ .. :lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    මුතුපලස කියල එකකුත් හම්බවුණා කියහංකො.. ඒකෙත් මේකි ඉන්නවා..:lol: ඒකෙ තීම් සෝන්ග් එක නම් ෆේමස් උනා නේහ්..? :cool:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    මුතුපලස කියල එකකුත් හම්බවුණා කියහංකො.. ඒකෙත් මේකි ඉන්නවා..:lol: ඒකෙ තීම් සෝන්ග් එක නම් ෆේමස් උනා නේහ්..? :cool:

    ඔව් ඔව් මටත් මතකයි එහෙම සින්දුවක් :yes: :yes: :yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    දයාසිරියා කියන්නෙ.. ගොඩක් ටෙලි වල සිංදුව ෆේමස් කතාව ෆේමස් නැති උනාට..:lol:

    :yes: :yes: එත් ඉතින් මිනිස්සු ඔය ගොන් පාට් රස කර කර බලන එකනේ හොඳම ගොන් පාට් එක කියන්නේ. ඉස්සර නං මං කාටුන් හරි බැලුව, දැන් එහෙමවත් බලන්න ටීවී එකේ මුකුත් ම නෑ :lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :yes: :yes: එත් ඉතින් මිනිස්සු ඔය ගොන් පාට් රස කර කර බලන එකනේ හොඳම ගොන් පාට් එක කියන්නේ. ඉස්සර නං මං කාටුන් හරි බැලුව, දැන් එහෙමවත් බලන්න ටීවී එකේ මුකුත් ම නෑ :lol::lol::lol:
    අදකාලෙ පොඩි උන්ට බලන්න කිසිම දෙයක් නැහැ බං ටීවී වල.. අනික උන් තිබ්බත් බලන එකක්යෑ.. මිදුලට බැහැලා සෙල්ලමක් කරන්නෙවත් නැති එකේ උන්ට මොන ටීවීද.. කෙටියෙන් කිව්වොත් උන්ට ලොකු උනාම මතක් කරලා දුක් වෙන්න හරි සතුටු වෙන්න හරි ළමා කාලයක් කියල දෙයක් නෑ.. ජීවිතේම කොම්පියුටර් එක වෙලා තියෙන්නෙ.. ඉන් එහා කිසිම දෙයක් ගැන උන් හිතන්නෑ..:(

    අනික උන්ට නිදහස අඩුයි.. දෙමාපියො රැල්ලට නේහ් උගන්නන්නෙ.. ඉතිං පොඩි උන් ගෙදර ඉන්නවට වඩා ඉන්නෙ ක්ලාස් වලයි, ඉස්කෝලෙයි..:dull:

    මම දැක්කා ITN එකේ චිත්‍රපටි වලට ඩබ් කරලා දවස ගානෙ ඩිංග ඩිංග පෙන්නනවා.. ඩබ් කරපුව ඇහෙනකොට ඔක්කාරෙට එනව බං.. :growl:

    බලපං ඒ කාලෙ ගියපු කාටූන්.. දොස්තර හොඳ හිත, පිස්සු පූසා, හයිලෑන්ඩර්, කූබිච්චි, ටිං ටිං, බලගතු බටනලාව, සූර පප්පා, අපි රජ ඉබ්බෝ, ඤානකතා මල්ලි, සුරංගනා කතා තව කොච්චර නම් තිබ්බද.. නම් මතකත් නෑ දැන්..:sorry:

    උඹට මතක නම් මේ කාටූන් එකේ සිංහල නම කිපංකො.. නෙට් එකේ හරි සර්ච් කරලා බාගන්න ඕන.. කැලේක සීන් එකක් යන්නෙ.. සත්තුන්ට ආදරේ සෙට් එකකුයි ගස් කපන්න, සත්තු දඩයම් කරන්න එහෙම එන සෙට් එකකුයි එක්ක ගේම තියෙන්නෙ.. මට හරියටම මතක නෑ කතාව.. ඉස්සර බැලුවා.. :(
     
    ඔකේ වැරැද්ද පොඩි ළමයි අතේ නෙවෙයි මං නං හිතන්නේ වැඩිහිටි පරම්පරාවේම තමයි .. :(

    හම්මේ ඔව් පරණ කාටුන් කිව්වම ඉතින් :love: . මං තාමත් මේ playlist එක අහනවා නිතරම වගේ :sorry:

    https://www.youtube.com/watch?v=mQOKDyFUI_I&list=PLynrIC-YceyPnSoFBUBtOAek9_tgwIzk8&index=2

    :sorry: ඒ තරමටම පත්තියන් වෙලා ඒ කාටුන් :(

    ඔය කියන විදිහේ කතාවක් ගියේ රුපවාහිනියේ නේද ? lost world ගැනද ඔය කියන්නේ ? මටත් ඒකේ සිංහල නම නං මතක නෑ. ඒ දවස් වල ඉඳන්ම Lost world කියලනේ මතක තියන් ඉන්නේ :sorry: තව එකක් තියෙනවා ඔය play ලිස්ට් එකේ tom and zeena කියල . සමහර විට ඒකද දන්නේ නැහැ ඔය කියන්නේ.

    Last edited:

    trsama

    Active member
  • May 24, 2008
    185
    23
    28
    අදකාලෙ පොඩි උන්ට බලන්න කිසිම දෙයක් නැහැ බං ටීවී වල.. අනික උන් තිබ්බත් බලන එකක්යෑ.. මිදුලට බැහැලා සෙල්ලමක් කරන්නෙවත් නැති එකේ උන්ට මොන ටීවීද.. කෙටියෙන් කිව්වොත් උන්ට ලොකු උනාම මතක් කරලා දුක් වෙන්න හරි සතුටු වෙන්න හරි ළමා කාලයක් කියල දෙයක් නෑ.. ජීවිතේම කොම්පියුටර් එක වෙලා තියෙන්නෙ.. ඉන් එහා කිසිම දෙයක් ගැන උන් හිතන්නෑ..:(

    අනික උන්ට නිදහස අඩුයි.. දෙමාපියො රැල්ලට නේහ් උගන්නන්නෙ.. ඉතිං පොඩි උන් ගෙදර ඉන්නවට වඩා ඉන්නෙ ක්ලාස් වලයි, ඉස්කෝලෙයි..:dull:

    මම දැක්කා ITN එකේ චිත්‍රපටි වලට ඩබ් කරලා දවස ගානෙ ඩිංග ඩිංග පෙන්නනවා.. ඩබ් කරපුව ඇහෙනකොට ඔක්කාරෙට එනව බං.. :growl:

    බලපං ඒ කාලෙ ගියපු කාටූන්.. දොස්තර හොඳ හිත, පිස්සු පූසා, හයිලෑන්ඩර්, කූබිච්චි, ටිං ටිං, බලගතු බටනලාව, සූර පප්පා, අපි රජ ඉබ්බෝ, ඤානකතා මල්ලි, සුරංගනා කතා තව කොච්චර නම් තිබ්බද.. නම් මතකත් නෑ දැන්..:sorry:

    උඹට මතක නම් මේ කාටූන් එකේ සිංහල නම කිපංකො.. නෙට් එකේ හරි සර්ච් කරලා බාගන්න ඕන.. කැලේක සීන් එකක් යන්නෙ.. සත්තුන්ට ආදරේ සෙට් එකකුයි ගස් කපන්න, සත්තු දඩයම් කරන්න එහෙම එන සෙට් එකකුයි එක්ක ගේම තියෙන්නෙ.. මට හරියටම මතක නෑ කතාව.. ඉස්සර බැලුවා.. :(

    කැලේ ගහක් නෙවේ යාලු කැලේ නසන්නේ, එහෙම කියපු අපෙ අය මයි කැලේ කපන්නේ. වන සතුනට ගිනි පිබිනා වන ලැහැබට ගිනි තියනා... මචන් මේවගේ සිංදුවක් ගියපු එක නේද?
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    12095140_1123215421042835_5117568790129393711_o.jpg

    OMG (.)(.):P:P
     
    ACHillES_SL

    Active member
  • Nov 2, 2014
    444
    170
    43
    ලග පාත.....
    මම හීනෙන් දැකපු එකම නිළිය බන් මේ...:oo::oo:
    දැක්කෙත් හොදම සීන් එකක් බන් මතක් වෙද්දීත් නිකන් මොකක්ද වෙනවා:dull::dull:
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,806
    24,125
    113
    tracing Geo-location.. ... ...
    මේකිට 23ක් ද කොහෙද නේද බන්ස්.. වයස පේනවා වැඩියි.. 27ක් විතර පේනවා.. අනික ඕකි හෙන පණ්ඩිතයි..
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,394
    16,187

    :P