Cutting a Ship

ericratwatte123

Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    මේක මට අහම්බෙන් හම්බවුන දෙයක් හිතුව ඔයාලත් එක්ක බෙදා ගන්න. මේක හදපු නැවක් bud කිරීමක්.:P
    Royal Caribbean සමාගම ඒ කියන්නේ දැනට ලෝකේ තියන ලොකුමcruise ship එක Oasis of the seas ඓති කට්ටිය තමන්ට තියන Enchantment of the Seas කියන නැවේ ඉඩ wadi කරන්න කරපු දෙයක්.

    ඔවුන් කරේ මුලින්ම මීටර් 22 ක් දිග අලුත් කාමර 151 ක් සහිත කොටස ගොඩබිමේදී හදන එක. එකට මස 6 ක් ගතවෙලා තියනවා එකේ බර ටොන් 2,666 ක්:shocked:
    මේක පින්ලන්තේ හදල 2300km දුර ගෙවාගෙන කියන Rotterdam වරායට ගෙනල්ල තියනවා.



    ඊට පස්සේ මේ හොඳට තියන Enchantment of the Seas නැව:baffled: දින 6 ක් තිස්සේ gas burners මගින් දෙකට කපල තියනවා:rofl:




    කපන්න වෙලා තියන මුළු දිග මීටර් 600 ක් :oo:
    ඊට පස්සේ නැවේ ඉස්සරහ කොටස දොඹකර වලින් ඉස්සරහට අරගෙන අලුතෙන් හදපු කොටස ඒ අතරට රින්ගවල තියනවා. මේ සේරම කරේ laser-alignment system එකකට.
    ඊට පස්සේ නැවතත් නැවේ ඉස්සරහ කොටස සවිකරලා මුල ඉඳන් cable ඇදල වැඩේ ඉවරකරා.




    enchantment_kvaerner.jpg


    මේ වැඩේට ගිහිල්ල තියෙන්නේ මාසයක් වැනි කෙටි කාලයක් :P
    මේ වැඩෙන් නැවේ වේගය 0.2 knot කින් අඩු වුණා.
    මේකට වැයවුනේ ඩොලර් මිලියන 55 ක් විතරයි:P එක තව නැවක් හදනවට වැඩ $ මිලියන 800 ක ලාබයක් වගේම කාලය ඉතිරිවීමක්.:yes:

    දැන් ඔය දුවන්නේ බබා වගේ, හිතන්නත් බෑ මැදින් මාට්ටු කරලා කියල නේද?




    මේ නැව ඇතුලේ

    enchantment-interior.jpg

    RCI_EN_Int_SR_3.jpg


    JohnnyRocketsInterior.jpg


    CENTRAL%20PARK%20EVENING.JPG


    12701955994ab3eaed5fe3a6.98104517-1254513982.jpg


    5636712234ab7af1110bcd9.36055710-1265048931.jpg


    Thread එක හොඳනම් නිකන් බලල යන්න එපා comment එකක් දාලා Rep + එකකුත් දෙන්
     
    Last edited:

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    ~*[FONT=&quot]♥[/FONT]*~*.: [FONT=&quot]✿[/FONT]*゚’゚・[FONT=&quot]✿[/FONT][FONT=&quot]☻[/FONT] maxxa [FONT=&quot]☻[/FONT][FONT=&quot]✿[/FONT]*゚’゚・[FONT=&quot]✿[/FONT].。.:*~*[FONT=&quot]♥[/FONT]*~