Cutting or bulking

20092009

Active member
  • Oct 7, 2009
    254
    140
    43
    35
    Piliyandala
    මම කෙට්ටු කෙනෙක් ඒත් fat එක තියෙන වා ගොඩක් ...muscle අඩුඉ.."ටයර්" කියන්නෙ ඒම....කෝච් ල කියන්නෙ මුලින් cutting phase එකක් කරල පස්සෙ bulk කර්න්න කිය්ල ....ඔය දෙකම එක පාර කරන්න බැරිද?
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    දෙකම එක පාර කරන්න ඇත්තටම අමාරුයි. specially ලංකාවෙ. diet එක තිතටම තියෙන්න ඕනා, protein intake එක එහෙම.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,342
    1
    6,164
    113
    මම කෙට්ටු කෙනෙක් ඒත් fat එක තියෙන වා ගොඩක් ...muscle අඩුඉ.."ටයර්" කියන්නෙ ඒම....කෝච් ල කියන්නෙ මුලින් cutting phase එකක් කරල පස්සෙ bulk කර්න්න කිය්ල ....ඔය දෙකම එක පාර කරන්න බැරිද?
    Mmmh .... You are in skinny fat phase 👀

    Id recommend you to go for a cut
    But
    Not aggressive one ...

    Calculate your daily calorie expenditure ,
    Eat 300-500 below that, ( 250-300 is a sweet spot )
    Get protein 2x your current body weight in KG
    ( If you are 75kg, get protein 150g or more )
    + Add creatine if you could.

    Cheers 🍾