Cuttlefish with it's ink

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,501
    385
    83
    43
    Wattala, Sri Lanka
    WhatsApp Image 2023-01-11 at 13.08.32.jpeg

    මන්නාරම (north east) පැත්තේ හදන දැල්ලෝ කරියක් කෑවා... ඒ පැත්තේ කරියට දැල්ලගේ කලුපාට ඩයි එක (අපි සුද්ද කරනකොට අයින් කරන එක )දාලා තමයි හදන්නේ... 🙄 අමුතුම රසක් .... අළුත් අත්දැකීමක්....😉 share කර ගන්න හිතුනා... 👍

    කාලා ඉවර වුණාට පස්සේ තමයි photo එකක් ගහන්න මතක් වුණේ... :sneaky:

    අළුත් අත්දැකීමක් නිසා youtube video එකකුත් බැලුවා...:yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,749
    31,576
    113
    View attachment 194273

    මන්නාරමෙන් මඩු පිට්ටුයි, කකුළු සම්බෝලෙකුයි කාල තියනවා
    අම්මෝ රස.............
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,329
    113
    View attachment 194273
    මන්නාරම (north east) පැත්තේ හදන දැල්ලෝ කරියක් කෑවා... ඒ පැත්තේ කරියට දැල්ලගේ කලුපාට ඩයි එක (අපි සුද්ද කරනකොට අයින් කරන එක )දාලා තමයි හදන්නේ... 🙄 අමුතුම රසක් .... අළුත් අත්දැකීමක්....😉 share කර ගන්න හිතුනා... 👍

    කාලා ඉවර වුණාට පස්සේ තමයි photo එකක් ගහන්න මතක් වුණේ... :sneaky:

    අළුත් අත්දැකීමක් නිසා youtube video එකකුත් බැලුවා...:yes:
    I recently tried pasta cooked in squid ink while in Europe... It had a different taste.
     
    • Like
    Reactions: BlAcKIssUeS