CV හෙලුප්

wildone

Member
Jul 6, 2013
829
112
0
33
අතන මෙතන තමයි.
cv එකක educational qualifications දානකොට මුලින්ම දාන්නෙ අවසානයට කරපු දේ නෙහ් ( උදා; ඩිප්ලොමා හරි ඩිග්‍රි හරි ) පස්සෙ a/l o/l දානකොට එවගෙ රිසල්ට්ස් දාන්නත් ඕනද නැත්නම් වෙන දානවිදියක් තියනවද.
 
  • Like
Reactions: laMir
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ඉස්සර අපිට ඉස්කෝලෙ කියල දීපු විදියට CV දාන්නෙ නෑ බං දැං. වගු අනං මනං ගගහා results දාන්නෙ නෑ.
Degree එකක් තියනවනං O/L, A/L results වැඩකුත් නෑ. බලමු අනික් අයගෙ අදහස් :)
 

Rightdistributors

Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    පැටියා;18647875 said:
    ඉස්සර අපිට ඉස්කෝලෙ කියල දීපු විදියට CV දාන්නෙ නෑ බං දැං. වගු අනං මනං ගගහා results දාන්නෙ නෑ.
    Degree එකක් තියනවනං O/L, A/L results වැඩකුත් නෑ. බලමු අනික් අයගෙ අදහස් :)

    agree
     
    • Like
    Reactions: wildone

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    degree> higher diploma > diploma > A/L > O/L
    ගත්ත රිසල්ට් වෙන කොහේ දාන්නද බං. මං නං දානවා රිසල්ට් හිටං :lol::sorry:
     
    • Like
    Reactions: wildone

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    depends.
    1) internship - put your achievements in education in descendin order
    2) skill based - priory for work experience; if your were holding a management position for year and the reset more years as a low level employee. Management position should be mentioned in the TOP

    this is my two cents
     
    • Like
    Reactions: wildone
    Degree/Diploma තියෙනවා නම් එක ගැන මුලින් දාන්න.
    පස්සේ A/L විෂය පාත් එකයි රිසාල්ට් එකයි (A3 හෝ A2 C1 වගේ) O/L රිසාල්ටුයි (සබ්ජෙක්ට් වල රිසාල්ට් දාන්න එපා A/L වත් O/L වත්) ගියපු ඉස්කෝලෙයි දාන්න. ඒ ඇති මචං.
     
    • Like
    Reactions: wildone

    Jayanga

    Well-known member
  • Sep 9, 2006
    3,296
    42
    48
    Chronosphere
    1. Name, Contact details etc,
    2. Personal Summary.
    3. Degree with results (With subjects in years)
    4. Other qualification summary ( Dip, A/L, O/L) very brief.
    5. Experience.
    6. Projects (Personal, Final year etc.)
    7. Referees and acknowledgement.

    This is my CV style. Only 3 pages and I am a IT person.
     
    • Like
    Reactions: wildone

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    issellama....photo ekak dakunen alawapu koleka....
    wam patthen taman ge nam gam dala addres eka phone number dala.
    marthukawak dapan e thana weda karanna kocchara asada saha sudusukam kiyala podiwata liyapan ube wisthara


    deweni page eke..
    personal data...
    nama gama
    teiphone number,
    upan dine,
    family status eka

    ee lagata 2015,07,11 idala patan aran palamu wasara wenakan karapu dewal liyahan.
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    degree> higher diploma > diploma > A/L > O/L
    ගත්ත රිසල්ට් වෙන කොහේ දාන්නද බං. මං නං දානවා රිසල්ට් හිටං :lol::sorry:
    tiyena sema dema daapan...:yes:
    issara aluth katha epa.job eka ona ubata ne.licence tiyenawanam ekath dapan ,wahanayak tiyenawanam ekath dapan.eken hoda deyakata tiyenne uba flexible kiyana eka.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පැටියා;18647875 said:
    ඉස්සර අපිට ඉස්කෝලෙ කියල දීපු විදියට CV දාන්නෙ නෑ බං දැං. වගු අනං මනං ගගහා results දාන්නෙ නෑ.
    Degree එකක් තියනවනං O/L, A/L results වැඩකුත් නෑ. බලමු අනික් අයගෙ අදහස් :)

    :yes::yes::yes:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    1. Contact Details
    2. Objective (brief summary about ur self)
    3. Skills (this is very important)
    4. Work Experience (Start from the last job)
    4. Educational Qualifications (No need to put everything, again start from the last qualifications, If you have Bsc, no need to put you AL/OL)
    5. Certifications
    6. Interests/ Hobbies/ Other
    7. Referees (If required)
     
    Last edited: