cv non related referees

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
රේලෙෂන්ස් ල නොවන තමුන් ගැන දන්නා හොද රෙකමන්දේෂන් එකක් ගන්න පුළුවන් කට්ටියව දාන්න. මොන ෆීල්ඩ් එකේද කියන එක අදාළ නැහැ. ඔතනින් බලන්නේ ඔය මොන වගේ කට්ටියක් ඇතුළෙද ගැවසෙන්නේ කියල.
 

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    machan ubala mekata daanne mona wage ayawada?mama mechchara kal damme IT field eke inna ayawa newei.ehema awulda?

    පලවෙනි ජොබ් එකට නම් වෙන කෙනෙක් කමක් නැහැ.
    එත් එහෙම නෙමෙයි නම් Field එකේ ඉන්න හෝ හිටපු කෙනෙක් දාන එක හොදයි.
    වැඩ කරපු කොම්පැනියක බොස් උනත් කමක් නැහැ.
    එහෙම බැරි නම් HR එකේ ලොක්ක හරි.

    ඕක දාන්නේ උබ field එකේ හොදයි කියල recommendation එකක් ගන්නනේ.
    එත් ගොඩක් වෙලාවට කතා කරනවා අඩුයි.
    ඒ ගැන හිතලා දාපන් මචන්.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    iseela weda karapu company ekaka uba gena hoda kiyanna puluwan lokkekwai, lankawe uba danna ihalama place ekaka inna dial ekagagei name eka dapan.