මේක ගල්ෆ් රටවල් වලට යන්න හොඳ කාලයක් නෙමෙයි. සමහර විට දැන් ඒ රටවලින් පක්කො එලවන හින්ද ලංකාව. ඉන්දියාව වගේ රටවල් වලට අවස්ථාත් එන්න පුළුවන්, දැන් තියෙන තත්ත්වය නං අවුල්.